tag:blogger.com,1999:blog-388986527140035300.post1936442809446275106..comments2016-03-01T16:30:41.510+05:30Comments on අලුත් ගෙදර ලොකු මුනුබුරා: x x x x කතාව x x x xයසියාhttp://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-388986527140035300.post-74230516041032214162011-05-26T22:05:40.810+05:302011-05-26T22:05:40.810+05:30@ කල්හාර අයියා: නෑ අයියා මේක ටික ටික ඉස්කෝලෙ කාලෙත...@ කල්හාර අයියා: නෑ අයියා මේක ටික ටික ඉස්කෝලෙ කාලෙත් තිබ්බා.දැන් වැඩියි ඉවසන්න බැරි තරමටම...

@ රත්ගමයා: ඔව් බන් ට්‍රේනින් එකට බැන්නට... මම ඒකට නොගියේ කෙහෙල් මල් කොන්ද නිසා

@සුපෙර් මාරියෝ: ඔව් බන් ඉස්කෝලේ කාලේ ඉදන් තිබ්බා...

@ all in one: ස්තූතියි සහෝදරයා මම හොයලා බලන්නම්කෝ...යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-81304907682207822552011-05-26T18:45:42.378+05:302011-05-26T18:45:42.378+05:30කුරුණෑගල පොතුහැර හොද වේද මහත්තයෙක් ඉන්නවා. මගේ යාල...කුරුණෑගල පොතුහැර හොද වේද මහත්තයෙක් ඉන්නවා. මගේ යාලුවෙකුට ඔය රෝග ලක්ෂණම තිබිලා ඉංග්‍රීසි බෙහෙත් වලින් කරලා බැරිම තැන එතනට ගියා. දැන් මිනිහට ගොඩක් ගුණයි. වේදනා නාශක බොන්නේ නෑ දැන්. කැමතිනම් ගිහින් බලන්නAll in one.......http://latapatalk.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-14563269203889705572011-05-26T17:21:19.460+05:302011-05-26T17:21:19.460+05:30අඩෝ ඔය මගුල උබ ඉස්කෝලෙ යන කාලෙ ඉදන් තිබ්බා නේද... ...අඩෝ ඔය මගුල උබ ඉස්කෝලෙ යන කාලෙ ඉදන් තිබ්බා නේද... ඉක්මනට හොද කරගනින් නැත්තම් පස්සටයි කරදර වෙන්නේ....සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-41268455136248925582011-05-26T16:44:31.246+05:302011-05-26T16:44:31.246+05:30අනේ යකෝ...ඕකට බැන බැන නේද ඉදියේ තෝ...අනේ යකෝ...ඕකට බැන බැන නේද ඉදියේ තෝ...රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-61218504596513840732011-05-26T16:33:53.445+05:302011-05-26T16:33:53.445+05:30මට සැකයි කොල්ලො උඹ බොරුවක් කියනවද කියලා ට්‍රේනිං එ...මට සැකයි කොල්ලො උඹ බොරුවක් කියනවද කියලා ට්‍රේනිං එකට යන්න වෙනවට .......

මම ඉක්මනින් නිරෝගී සුව පතනවා ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-59867113143641815812011-05-26T15:33:33.714+05:302011-05-26T15:33:33.714+05:30බොහොම ස්තූතියි අක්කා... මට ඔයා හුගක් සමීපයි මොකද ඔ...බොහොම ස්තූතියි අක්කා... මට ඔයා හුගක් සමීපයි මොකද ඔයාගෙ බ්ලොග් එකෙන් මම හුගාක් දේවල් ඉගෙන ගත්ත නිසා......යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-32242951634162008462011-05-26T15:28:27.742+05:302011-05-26T15:28:27.742+05:30පරිගණකය ලග පැය 24ම ගත කරන නිසා ද?
ලොකු ලෙඩක් නම් ...පරිගණකය ලග පැය 24ම ගත කරන නිසා ද?

ලොකු ලෙඩක් නම් වෙන්න එපා දෙයියන්ගෙ බුදුන්ගෙ සරණින් (ඔය වෙලාවට විතරයි දෙයියන් බුදුන් මතක් වෙන්නේ )

බලන් ඉන්නව හවහට....Anonymousnoreply@blogger.com