tag:blogger.com,1999:blog-388986527140035300.post3102944731783951627..comments2016-03-01T16:30:41.510+05:30Comments on අලුත් ගෙදර ලොකු මුනුබුරා: ඔයාට යාලුවෙක් වගේ ඉන්න බැරි ඇයි දෙයියනේයසියාhttp://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-388986527140035300.post-80346596041350016412011-06-06T12:34:15.794+05:302011-06-06T12:34:15.794+05:30ලියලා දාපන් මල්ලි හිතේ තියන ඔක්කොම ඕන එකක් ප්‍රීති...ලියලා දාපන් මල්ලි හිතේ තියන ඔක්කොම ඕන එකක් ප්‍රීති වෙසක් කියලා ......

එතකොටවත් ඔය දුක නැති වෙලා යන්නෙ නැතෑ .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-74394086963146216872011-06-02T12:59:27.858+05:302011-06-02T12:59:27.858+05:30හසිතයො:
තැන්ක්ස් මචන් කියෙව්වට.. ,මම අලුත් වැඩකට අ...හසිතයො:
තැන්ක්ස් මචන් කියෙව්වට.. ,මම අලුත් වැඩකට අතගැහුවා....ඒක කියවල හිතෙන දේ කියපන්...යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-92107604538980773322011-06-02T08:41:26.950+05:302011-06-02T08:41:26.950+05:30උඹ නම් කොල්ලා සිරාවටම කතාව ලියලා තියෙනවා. විරහ වේද...උඹ නම් කොල්ලා සිරාවටම කතාව ලියලා තියෙනවා. විරහ වේදනාව එක්ක උඹ ලියන ඒවායින් ඒ වේදනාව අපිටත් හොඳට දැනෙනවා..........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-68557834442367079732011-06-01T09:05:47.723+05:302011-06-01T09:05:47.723+05:30හිම හංසියේ...
නංගි මගේ චින්තන රාමුවට අනුව ආදරය කිර...හිම හංසියේ...
නංගි මගේ චින්තන රාමුවට අනුව ආදරය කිරීමම (ප්‍රේමය ලැබීම හෝ නොලැබීම)අවසාන ප්‍රතිපලය මත පදනම් නොවූ පරිත්‍යාගයක්,ඉතින් පරිත්‍යාගයකින් ඔබ්බට දුක් වීමක් නම් සුරනගනාවෙක් අතින් සිදුවියයුත්තක් නොවෙයි..
එයා දැන ගත් දිනට ඇයට දුකක් හිතෙයි...
ඇය හඩන්නට වේවි..
ඇගේ කලුලු දකින්නට බැරිකම නිසා මිස ප්‍රේමය අහිමි වීම නිසා නොවේ මම එදාට අඩන්නේ,,

ස්තූතියි මේ පැත්තේ ආවට... ආයෙත් ඇවිල්ල මොකක් හරි කොටලා යන්න නංගියේ....යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-62082071276181711032011-06-01T07:19:11.197+05:302011-06-01T07:19:11.197+05:30රිච්මන්ඩ් කොල්ලෙක් නේද?කතාව නම් ලස්සනයි.කියවද්දි හ...රිච්මන්ඩ් කොල්ලෙක් නේද?කතාව නම් ලස්සනයි.කියවද්දි හුගක් දුක හිතුනා.
මුහුදෙ ඉන්නෙ එක මාලුවද?නෑ නේ අයියේ.
ඔයා තාමත් හුගක් දුක් වුනාට ඒ අක්ක ඒගැන දන්නෙවත් නැතුවැති සමහරවිට.
ආදරේ හැටි ඔහොම තමයි.කාලයක් හුගාක් සතුටින් ඒත් ආදරේ අහිමි උනාම හුගාක් දුකයිහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-64867278450791665022011-05-31T13:55:49.111+05:302011-05-31T13:55:49.111+05:30පොඩි මෑන් මම කන්ද උඩ තියෙන උබලත් එක්ක බෝල ගහන ඉස්ක...පොඩි මෑන් මම කන්ද උඩ තියෙන උබලත් එක්ක බෝල ගහන ඉස්කෝලෙ 2009 පලවෙනි පාර විබාගෙ කලේ...
ඔව් බන් ආදරේ ආර්ත්මාර්තකාමී කියලා මටත් තේරිලා හුගාක් කල්....
මම ඊයෙ බලපු ෆිල්ම් එකක් නිසා මට එයාව මතක් වුනා ඒකයි ලිව්වේ....

ස්තූතියි බන් ආවට මේ පැත්තේයසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-3095110275768663972011-05-31T13:42:12.850+05:302011-05-31T13:42:12.850+05:30ආදරේ කොච්චර තිබුනත් පේන්නෙ නැතුව වැඩක් නෑ මොකද කෙල...ආදරේ කොච්චර තිබුනත් පේන්නෙ නැතුව වැඩක් නෑ මොකද කෙල්ලො ආදරේ කියන ද් පිටින් සෑහෙන්න බලනවා.. අනිත් එක තමයි කොල්ලොන්ගෙ ආදරෙන් කෙල්ලො තනියම පොඩි මනෝ අතල් එකක් ගන්නවා. ඒක හරි ආත්මාර්තකාමියි කියල කෙල්ලොන්ට තේරෙන්නෙ නෑ ගොඩක් කෙල්ලො එහෙමයි... ලස්සන නිර්මාණයක් යසියා..
ගාල්ල අලපලාව මහා විද්‍යාලයේ නේද ? මොන ඉයර් එකේද ??පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-42897295756890680442011-05-31T13:29:40.355+05:302011-05-31T13:29:40.355+05:30a d k කොලුවෝ: ස්තුතියි අදහසට.. මම අනංගයෙක් වෙන්න ග...a d k කොලුවෝ: ස්තුතියි අදහසට.. මම අනංගයෙක් වෙන්න ගිහින් කෙල්ලව නැති කරගත්තා බන්... එයාට බැනලා වැඩක් නෑ..කවුරුවත් ගිලෙන්න යන නැවක ඉන්නෙ නෑ ගොඩබිමක් හොයාගෙන පීනනවා මිසක්....
අවාසනාවකට බන් නැව එක ගොඩ බිමකට ගහගෙන ගියා.... මගියා තවත් ගොඩ බිමකට ගහගෙන ගියා...

all in one: මචන් මමත් දැක්කා සින්ඩියෙ වෙන බ්ලොග් එකක නමකින් මගෙ පෝස්ට් එකක් යනවා...ඒක කරන්නේ මගේ හොදම පාසලේ මිත්‍රයෙක්.....

සිතුවිලි නිහඩයි: නෑ නෑ ඒ කෙල්ල හරි හොදයි..ප්රශ්නය තියෙන්නෙ ඒ කෙල්ලගෙ හිත කවුදෝ වෙනස් කරලා.. ආපහු හරවන්නට බැරිම වෙන විදියට......හරියට ගගක් හොදට පැහෙනකම් වතුර දීලා එක පාරට ගංවතුරක් වෙලා සේරම නැති කරනවා වගේ..

හැමෝම සුරන්ගනා ලෝකයට ආවට ස්තූතියි හුගාක්... ආයෙත් එන්න ඉඩ තියෙන වෙලාවක....යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-89530115243624829542011-05-31T12:09:38.316+05:302011-05-31T12:09:38.316+05:30අයියා...මේ ඇත්තම කතාවක්ද......ඒ කෙල්ලන්ම් හරිම නපු...අයියා...මේ ඇත්තම කතාවක්ද......ඒ කෙල්ලන්ම් හරිම නපුරුයිනේ.....සිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-6678505664375233542011-05-31T11:48:56.310+05:302011-05-31T11:48:56.310+05:30http://www.fmderana.lk/blog/ site eka karanneth ...http://www.fmderana.lk/blog/ site eka karanneth oyaamada?All in one.......http://latapatalk.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-54651768134323218742011-05-31T09:53:25.052+05:302011-05-31T09:53:25.052+05:30කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා වගේ..
අනේ මන්ද මට ම...කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා වගේ..

අනේ මන්ද මට මේක කියෙව්වමත් මතක උනේ මම ලියපු නිසදැසක මුල් පේලිය. එක මම මාරයාගේ පොස්ට් එකකටත් දැම්ම. එකේ දෙවෙනි පේලිය මම දාන්නේ නෑ මොකද අදහස වෙන පැත්තකට යන නිසා.. මුල් පේලිය උබටම ගැලපෙනවා කියල මට හිතෙනවා.

අනුන්ගේ වත්තක පිපි.. අනුන්ගේ දෑතින් නෙලාගත්,
මට අහිමි මල නුබ....ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-26503165116056459442011-05-31T08:49:51.818+05:302011-05-31T08:49:51.818+05:30මගේ ජීවිත කතාව උබ දන්න කෙනෙක් හැටියට මාරියෝ උබට මත...මගේ ජීවිත කතාව උබ දන්න කෙනෙක් හැටියට මාරියෝ උබට මතක ඇති මම නැව ගිලෙන්න ගියත් ආතල් එකේ ඉදපු එකෙක් විදියට...උබට තේරෙනවානේ යසියාගේ සම්පූර්න පරිවර්තනයක්...ඒකට හේතු වෙච්ච කාරනාවක් කොහේ හරි තියෙනවානම්......
ඒ ඇය නිසා.....මාව යලි දකින්නට පෙරුම් නොපුරන ඈ නිස...
ස්තූතියි මගේ මිත්‍රයා මේ පැත්තේ ආවට...

"අතීතයට හිත දිව්වම...
කදුලු බින්දු උපදිනවා....
ලේන්සුවම තෙත් වෙනකොට..
සුරගන ලොව සිහි වෙනවා"යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-67944737851873085722011-05-31T08:36:35.505+05:302011-05-31T08:36:35.505+05:30මචං ඔය එක එක විදියට උබේ අතින් ලියවෙන්නෙ උබේ ජීවිත ...මචං ඔය එක එක විදියට උබේ අතින් ලියවෙන්නෙ උබේ ජීවිත කතාවෙම කොටස් නේද??
(අතින් දාන ඒව නැතුව)

ඇති බන් දැන් උබ ඔය කෙල්ල වෙනුවෙන් හිටියා..සුපර් මාරියෝhttps://www.blogger.com/profile/02806846759115392436noreply@blogger.com