tag:blogger.com,1999:blog-388986527140035300.post6516752606003163676..comments2016-03-01T16:30:41.510+05:30Comments on අලුත් ගෙදර ලොකු මුනුබුරා: දවසක ආදරයේ හිරවෙනවාලුයසියාhttp://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-388986527140035300.post-26452644970159738902012-07-03T18:14:49.644+05:302012-07-03T18:14:49.644+05:30නිම්ශා: ඒ කියන්නේ ඔයාට කාට හරි ආදරය කරත් එයට තියෙන...නිම්ශා: ඒ කියන්නේ ඔයාට කාට හරි ආදරය කරත් එයට තියෙන චංචල හිතක් නිසා ඔය එයාගෙන් ඈත් වේවිද? (එයාත් ඔයාට ආදරය කරනවානම්)යසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-48070466302358123082012-07-02T20:35:19.232+05:302012-07-02T20:35:19.232+05:30මම නම් ජිවිත කාලේම එයා එනකම් ඉන්නවා..වෙන කෙනෙක්ට ආ...මම නම් ජිවිත කාලේම එයා එනකම් ඉන්නවා..වෙන කෙනෙක්ට ආදරෙ කරන්න ම්ට බැ.මට තියෙන්නේ එක හිතයි. දාහක්ට බෙදලා කැලි දෙන්න බැ.. එක හිත සම්පුර්ණවම දෙන්නේ මට දැනෙන කෙනෙක්ට..එ දේ එ කෙනා දලා ගියත් මට නම් බැ එ තැන වෙන කෙනෙක්ට දෙන්න ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-85070555431193685782012-07-02T07:29:28.226+05:302012-07-02T07:29:28.226+05:30නිම්ශා: ජීවිත් සමහර වෙලාවල් වලට කරන මෝඩ වැඩ නිසා අ...නිම්ශා: ජීවිත් සමහර වෙලාවල් වලට කරන මෝඩ වැඩ නිසා අර හම්බවෙඅ හොදම කෙනා යන්න ගියොත්????<br /><br />මදුරංග: ඒත් හීන කියන ඒව යතාර්ථ්යට වඩ අපිව ජීවත් කරනවා යාලුයසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-39604380770958738342012-07-01T16:03:25.586+05:302012-07-01T16:03:25.586+05:30කවදාවත් හින්දි චිත්රපටි වගේ සුන්දර ලෝකයක් අපට ලැබ...කවදාවත් හින්දි චිත්රපටි වගේ සුන්දර ලෝකයක් අපට ලැබෙන්නේ නෑ මචං !<br />ඕවා නිකන් බොරු විතරයි. ඒ පස්සේ ගිහින් අපි අමාරුවේ වැටෙන්ඩ හොද නෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-31575210575933476022012-07-01T15:23:04.633+05:302012-07-01T15:23:04.633+05:30හොදම කෙනා හම්බ වෙනකම් ඉවසනවා..හම්බවෙන හැම කොල්ලාටම...හොදම කෙනා හම්බ වෙනකම් ඉවසනවා..හම්බවෙන හැම කොල්ලාටම බලාපොරොත්තු නොදි..ජිවිතේ හොදම කෙනා ලැබුනාම එක දැනෙනවා.. එත් ඉක්මන් නම් වෙන්නෙ නැහැ..අවස්තාව දිලා බලල ජිවිතේම බාර දෙනවා..එ තමා පලමු සහ අන්තිම ආදරය මගේ නම්..........මම ඉතින් හීන මවනවානේ...ජිවිතේ ලස්සන ෆිල්ම් එකක් කරගන්න පුලුවන් අපිටම.Anonymousnoreply@blogger.com