tag:blogger.com,1999:blog-388986527140035300.post7414184677500079808..comments2016-03-01T16:30:41.510+05:30Comments on අලුත් ගෙදර ලොකු මුනුබුරා: !!යසියා නම් දාර්ශනිකයා මෙසේ පැවැසූ වගයි!!යසියාhttp://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-388986527140035300.post-45435471037281334102011-06-14T11:19:53.432+05:302011-06-14T11:19:53.432+05:30මටත් කියන්න තියෙන්නේ කල්හාර සහෝ කිව් ටිකම තමා.මටත් කියන්න තියෙන්නේ කල්හාර සහෝ කිව් ටිකම තමා.චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-19518735179697579162011-06-13T12:32:48.908+05:302011-06-13T12:32:48.908+05:30ඕක බොහොම සාමාන්‍ය ලෙඩක් මල්ලෝ. කෙල්ලො කොල්ලො හැමෝට...ඕක බොහොම සාමාන්‍ය ලෙඩක් මල්ලෝ. කෙල්ලො කොල්ලො හැමෝටම පොදුයි. හැබැයි ඕකම තමයි අපේ හෙනේ. මක් කරන්නද ඉතින් හීන පේනවනෙ. මොකෝ නිදා ගන් නැතුව ඉන්නයැ ඕවා පේනවා කියලා..cameeliahttp://cameeliamalyaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-60438161002061605272011-06-13T09:26:34.135+05:302011-06-13T09:26:34.135+05:30මටත් ඔය විදිහට හීන පෙනුනට ඔහොම හීන නම් කවදාවත්ම පෙ...මටත් ඔය විදිහට හීන පෙනුනට ඔහොම හීන නම් කවදාවත්ම පෙනිලා නෑ.

මම දන්නෙත් නෑ ඕක මොකද්ද කියලා කියන්න.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-20971047580953155472011-06-12T08:25:47.335+05:302011-06-12T08:25:47.335+05:30අනේ අපොයි මටනම් ඔය කරදරේ නැහැ මචෝ... වැටුනද මලා ව...අනේ අපොයි මටනම් ඔය කරදරේ නැහැ මචෝ... වැටුනද මලා වගේ නින්ද ගියා.... හැබැයි ඔය දවල් වරුවටනම් ෆැන්ටසි ගහනවා සෑහෙන්නඅපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-66518577463426402982011-06-12T00:03:34.167+05:302011-06-12T00:03:34.167+05:30"ආදරය යනු පරිත්‍යාගයකි"
හරියටම හරි යාළ..."ආදරය යනු පරිත්‍යාගයකි"

හරියටම හරි යාළුවා.. ඔය කියන සිහින මටත් තියෙනවා.. ඉස්සරනම් ඒතරම් තිබුනේ නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-37042661407563713862011-06-11T22:06:52.361+05:302011-06-11T22:06:52.361+05:30හෙහ් ... ඕය පොඩි සිද්ධියක් ලොකු කතන්දරයක් කරන ලෙඩේ...හෙහ් ... ඕය පොඩි සිද්ධියක් ලොකු කතන්දරයක් කරන ලෙඩේ මටත් තියෙනව... නිදිමතත් එහෙමයි...

කෙල්ලො ගැන හිතන්න කලින් වැඩියම දැක්කෙ කවුරු කවුරු හරි එක්ක ගුටි ඇනගන්න ඒව... පස්සෙ කෙල්ලො ගැන... දැන් නම් කෙල්ලෙක් හීනෙන් දැක්ක ගමන් බය වෙලා නැගිට්ටෙනව... :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-55196354224551149122011-06-11T19:52:15.801+05:302011-06-11T19:52:15.801+05:30ගණන් ගන්න එපා මල්ලි..ඔය ලෙඩේ ඔහොමම මටත් තිබුනා..
ස...ගණන් ගන්න එපා මල්ලි..ඔය ලෙඩේ ඔහොමම මටත් තිබුනා..
සබ්බේ සත්තා උම්මත්තකා..!මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-48539760758484294112011-06-11T19:12:02.703+05:302011-06-11T19:12:02.703+05:30ඔය ෆොටෝ එක දාලා තියෙන ෆිල්ම් එක මම බලමින් ඉන්නෙ.ඔය ෆොටෝ එක දාලා තියෙන ෆිල්ම් එක මම බලමින් ඉන්නෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-11767321299856566592011-06-11T17:52:03.391+05:302011-06-11T17:52:03.391+05:30තමන් ආස කරන දෙයක් ගෑන මතක් කරාම හිනෙන් ඒක පේන එක ම...තමන් ආස කරන දෙයක් ගෑන මතක් කරාම හිනෙන් ඒක පේන එක මම හිතන්නෙ ස්වභාවිකයි මොකද අය්යෙ මමත් එහෙම හින දෑකල තියෙනවා අනන්තවත්.ආදරය බිස්නස් එකක් කරගත්ත අයත් මේ ලෝකෙ ඉන්නවා කියල මතක තියාගන්න අය්යෙ.ඔයා කාටහරි ආදරෙයි නම් එයාට ඒක කියන්න.ඔයාට එයාව ලෑබෙයි.හිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-84187350720971338422011-06-11T17:08:47.419+05:302011-06-11T17:08:47.419+05:30"ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල..."ලස්සන කෙල්ලෙක්ව..එහෙමත්ම නැත්නම් ගුනගරුක කෙල්ලෙක්ව මතක් වුනොත් නිදාගන්න කලින් ඉතින් පහුවෙනිදා නැගිටිනකොට හීනෙන් කසාදත් බැදලා...ලමයිනුත් හදලා..."
ආන් ඔය ලෙඩේ මටත් තියෙනවාසාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-84999487393835967982011-06-11T14:30:32.973+05:302011-06-11T14:30:32.973+05:30මටත් ඔය හීන පේන එක නම් තදේටම තියෙනවා.
හුග වෙලාවට ක...මටත් ඔය හීන පේන එක නම් තදේටම තියෙනවා.
හුග වෙලාවට කලර්ඩ් ඒවා තමයි දකින්නේ.
මට තියෙන්නේ හීන ගැන ඔයිට වඩා වෙනස් කතාවක්. සිරාම සිරා හීනයක් දකිද්දි මොන හේතුවක් නිසා හරි ඇහැ ඇරුනා කියමුකෝ.ඒ වෙලාවට ඉතිං..මල කොහෙන් පනිනවද කියලා හිතා ගන්නත් බෑ නොවැ. මම කරන්නේ - අනේ අර හීනේ ඉතුරු ටික මට ආයෙම පෙනේවා කියලා හිතාගෙන තදින් ඇස් පියා ගෙන ඉන්නවා. ඇත්තමයි මචං...විනාඩියක් යන්න කලින් මම ආපහු තද නින්දට වැටිලා අර සිරා හීනේ ඉතුරු ටික ආයෙම දකින්න පුලුවන් වෙනවා..
කැමති කෙනෙක්ට ට්‍රයි කරලා බලන්නත් පුලුවන්.
ඒක තමයි මගේ කතාව.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-27021725652417761592011-06-11T14:23:18.300+05:302011-06-11T14:23:18.300+05:30"ආදරය යනු හුදෙක් පරිත්‍යාගයකි..මා නුබට ආදරේ වූ..."ආදරය යනු හුදෙක් පරිත්‍යාගයකි..මා නුබට ආදරේ වූ පලියට නුබ මට ආදරය කල යුතුම නැත. එනිසා මාහට ආදරය නොකරන්නැයි කියන්නට නුබට අයිතියක් නැත."

මේ කතාවට නම් මම අත් දෙකම උස්සලා එකඟයි ......

ඔයාගේ අත්දැකීම ඔයාට විතරක් නෙමේ හැමෝටම පොදු දෙයක් .......

ඒ ගැන වැඩිය හිතන්න දෙයක් නැහැ ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-67270551190513216682011-06-11T14:05:31.889+05:302011-06-11T14:05:31.889+05:30තවත් එකක් මේක උබේ 50වෙනි පොස්ට් එක නේද??? මගේ උණුස...තවත් එකක් මේක උබේ 50වෙනි පොස්ට් එක නේද??? මගේ උණුසුම් සුබ පැතුම් මචං...ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-90216885874933520892011-06-11T14:05:10.948+05:302011-06-11T14:05:10.948+05:30හික්ස්.. පඩත්තල කියන වචනේ කොහෙන්ද හොයා ගත්තේ?? ඒක ...හික්ස්.. පඩත්තල කියන වචනේ කොහෙන්ද හොයා ගත්තේ?? ඒක අම්බලන්ගොඩ වචනයක් නේ??? එල එල මචං.. මනෝ ගහන එක හැමෝටම පොදුයි.. ඒත් උඹ මනෝ ගහන විදිය තව එකෙක් මනෝ ගහන විදියත් එක්ක සසඳන්න පුලුවන්ද???රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-46316887814140848202011-06-11T13:51:25.023+05:302011-06-11T13:51:25.023+05:30අපිටත් ඔය දේ තියනවා මචං.. අපිටත් කෙල්ලෙක් දැක්කොත්...අපිටත් ඔය දේ තියනවා මචං.. අපිටත් කෙල්ලෙක් දැක්කොත් හීනෙන් ඔය වගේ දේවල් පේනවා. හැබැයි වැඩේ කියන්නේ ඔය හැම එකේම ළමයි හදන වැඩේ උනාට කසාද බදින කෑල්ල තමා අඩු.

උබේ ආදරේ ගැන කතාවනම් ඇත්ත. හැබැයි ඕව තියෙන්නේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත්වල විතරයිදෝ කියලත් හිතෙනවා.ADK කොලුවාhttps://www.blogger.com/profile/05190864099154523108noreply@blogger.comtag:blogger.com,1999:blog-388986527140035300.post-47934976658633008852011-06-11T13:38:12.314+05:302011-06-11T13:38:12.314+05:30මාරයිනේ.. මට නම් එහෙම වෙන් නෑ මචං.. ඇදට වැටුනම දි...මාරයිනේ.. මට නම් එහෙම වෙන් නෑ මචං.. ඇදට වැටුනම දිගටම නිදිYasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.com