Posts

Showing posts from December, 2011

කී දෙනෙක් කියවාවිදැයි නොදැන දිගුකලක් හගවාලනු ලැබූ ඒ පුරුද්ද නැවත ආරම්බ කරන්නෙම් ...

Image
2011/අගෝස්තු/26 මා මාගේ සුපුරුදු බ්ලොගය වෙතට එන්නේ අදය.. ඒ මාස හතරකට පසුවය.. 2011/අගෝතු/27 හැන්දෑවේ 6ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන අමතුමකට.. මා 2011/අගෝස්තු/30 වන දින ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ සුරාට් නම් සුන්දර නගරයට පැමිනෙන්නේ වැඩිදුර අද්යාපනය සදහාය... භාශා වෙනස , අලුත් පරිසරයට හැඩගැසෙන්නට මාස හතරක් ගතවුනා නොවෙයි..නමුත් විභාගයට බියෙන් සිටීමි.. දෙවියන්ගේ පිහිටෙන් එයද ගොඩ ය... නමුත් තවමත් යමක් මගහැරී ඇත. ඒ කුමක්ද.. මා එය තවමත් සොයන්නෙමි... නොදන්නා  දේශයක  නොදන්නා මිනිසුන් මැද සිට සුපුරුදු පුරුද්ද ඇරබීමි...