ඒයි තඩි කෙල්ලේ
උසයි මහතයි ඔයා තලෙලුයි මගේ පාටමයි කොන්ඩයනම් ටිකක් අමුතුයි ඒත් ඒ සේරටම මම නම් ආසයි කතාකරද්දී නම් කනට ගහන්න වගෙයි කියන කතාවලට දුක හිතුනු වාර අනන්තයි උබේ හිතෙත් මම ඉන්නවා සත්තයි පිටට නොපෙන්නුවට ඒක මම දන්නවා අපෝ අපෝ අපෝ මටනම් අහන්න බයයි මතකෙයි? ඔයා මට කිව්වා දවසක් "ගහනව ගෙම්බාගැහුවා වගේ පොලොවේ" කමක් නෑ දෙයියනේ මම අහනවා මේ........................................ ඒයි......................................... තඩි කෙල්ලේ.......... ඔයා කැමතිද මගේ ලේලිගෙ නැන්දම්මා වෙන්න??? ...