Posts

Showing posts with the label අතීත මතක

යමින් ගමන් සටහන්

Image
අපි පණට වඩා ආදරේ කරන අය හිටියත්, අපිට පණට වඩා ආදරේ කරන අය හිටියත්, ජීවිතේ මේ අවුරුදු විසි අට ඇතුලෙ කාටවත් නොකිව්ව, කොහේවත් නොලිව්ව දේවල් නම් හිත අස්සෙ ඕන තරම්. යනපාරට ගල් ගහපු එවුන්, ඉනිමගට පයින් ගහපු එවුන්, ඒවගේම ආදරේ වැඩිකම නිසා හීන වලට කෙලවපු එවුන්, ඕන තරම්. ජීවිතේ ජයග්‍රහණයන් වගේම පරාජයනුත් ඕනෑතරම්. ඉස්කෝලෙ යනකාලෙ ජීවිතේ දැක්ක විදියට නම් නෙමෙයි අද ජීවිතේ දකින්නෙ. නමුත් එදා සිට අද දක්වා ශේෂ වෙලා නොගිය ඒ එදා අහිංසක මනුස්සයගෙ ගතිගුණ තාමත් මේ හිතක් පපුවක් නැති, හැගීම් දැනීම් නැති නරුමයෙක්ගෙ හිත ඇතුලෙ තියෙනවා. ව්‍යාධියෙන් බැහැර වුනත් තාම ඩින්ග ඩින්ග ඒ ගති තියෙනවා. සමහර මිනිස්සු ජීවිතේ සල්ලි බලාපොරොත්තු වෙනකොට, කොට් එකෙන් මීනී වලට යන කාල පරිච්ඡේදය ඇතුලේ සමහර මිනිස්සු යාන වාහන සැපසම්පත් එකතු කරනවා, තවත් සමහරු  මිනිස්සු එකතු කරනවා. මට එදා අහිංසක ඉස්කෝලෙ කාලෙ අවශ්‍ය වුනෙත් අද මේ නරුම කාලෙ අවශ්‍ය වෙන්නෙත් මිනිස්සුන්ගෙ රෙස්පෙක්ට් එක. යාන වාහන සැපසම්පත් අස්සෙ අම්මා තාත්තා මාව කුමාරයෙක් වගේ උස් මහත් කලේ එයාලට වඩා සල්ලි භාගෙ තියෙන සිටුවරයෙක් වුනාට, මට ඇත්තටම ඕනෑ වුනේ නයිට්වරයෙක් වෙන්න...

මට එපා උබලගෙ නෑකම්... තියාගනින් ඒවා පරිස්සම් කරලා.............

Image
..ඇත්තටම කිව්වොත් ඇත්තම විතරක් ලියවෙන්න යන පෝස්ට් එකක් මේක. මේකෙන් මාතෘකා කරගන්නට හදන්නේ එකම නෑ කම වෙනස් විදියට වටිනාකම් ගෙනත් දෙන විදිය ගැන කියන්න.. මම බ්ලොග් අවකාශයේ අති පෞද්ගලික දේවල් දාන කොට ටික වෙලාවක් හිතන්නේ ඒකෙන් මගේ රත්තරන් අම්මටයි තාත්තටයි කැලලක් වෙන්න පුලුවන් නිසා.. අන්තර්ජාලය කියන මාතෘකාවෙන් පිට ඉන්න තාත්තත්..බැංකුවක මූල්ය සර්වර් එකකින් ඔබ්බට නොයන අම්මත් මේක දැක්කට කමක් නෑ.. නමුත් හැමදාම මගේ ප්‍රොෆයිල් එක බලලා මට මොකක් හරි ප්‍රශ්නයක් නම් මට කෝල් කරලා... "මොකෝ බන් උබට වෙලා තියෙන්නේ " කියලා අහන මගේ බාප්පානම් සමහර විට කියවාවි.. කමක් නෑ..තමන්ගේ මිනිස්සුන්ගෙන් හංගන්න දේවල් මොකටද?.. මේ යසියා    ගෙදරට එක විදියකුත් පිටට එක විදියකුත් පෙන්නනන එකෙක් නෙමෙයි.. මට ඕන කසිනයෙක් නෑ මම චැට් කරන්න ගියාම.. "සොරි අයියා.. අයියා ඔන්ලයින් ඉන්නවා මම දැක්කේ නෑ" පලයන් යන්න .. මට තොපිලගෙ බොරු අහලා එපා වෙලා හිටපන් ඔහාටම වෙලා.. උබල පිට රට තියා තූත්තුකුඩියේ හිටියත් මට මොකෝ.. සීයට නැන්දලාට මාමාලාට බාප්පලාට උබලව ලොකු වුනාට මට තොපිලව තබ සතේකට වටින්නේ නෑ බොලව්. මට අක්...

ආයෙත් පන්ති යන්නද?

Image
මට අද මතකයි එදා 7:30 ට පටන්ගන්න දොස්තර ශ්‍රීගෙ කෙමිස්ට්‍රි පන්තියට හැමදාම 9:00ට කඹ කඩ කඩ වැනි වැනි එනකොට, "සූ............................" ඕන්න ඕකට තමයි මම නැගිටින්නෙ.මමත් නීල් ආම්ස්ට්‍රෝන් වගේ ඉස්සරහම පේලියට ගිහින් ඉදගන්නෙ ෆූල් ආතල් එකේ.ඉස්සරහට ගිහින් මුන් ලොවෙත් ප්‍රදර්ශනයකටවත් කැම්පස් නොයනවග නම් පිටිපස්සෙ ඩයල් දන්නව.. ඒ පන්තියෙ ඉස්සරහම පේලිය තියෙන්නෙ ලවී කරන්න.කොල්ලා කෙල්ල දිහා බලනවා ඇස් ගහනවා විකාර කෝටියයි.මට ඉතින් දැන්ම පවුල් වෙන්න අදහසක් තිබුනට කවුරුවත් මට කැමති නැති නිසා මටත් ඉතින් එක්ලක්ෂ හතලිස්පන්දාහකට ජෙල.මොනවා කරන්නද?මෙතන තියෙන එලවන්සර්ස් නිසා පස්සට යන්නත් බෑනේ. "මචං කනවද?" අපෝ මොකටද මගේ කට මම ඕන දහජරාවක් කනවග දැන දැනත් හැමදාම එකම ප්‍රශ්නෙ අහන්න මූට ලැජ්ජ නැත්ද? මොන මඟුලක් දෙන්නද දන්නෙ නැතිවුනත් වෙන එකෙකේ ඒකට වගකියන්න කලින් අත දික්කරනවා ඒත් සමහර වෙලාවට ආතල්ද මුරලිදරන් කිව්වාවගේ ටොෆී කොල,ගැඩිවිල්ලු,හැකරෑල්ලෝ,තව ect .. {ගොඩක් දේවල් හිතේතියාගෙන ටිකක් ලියනකොට මෙහෙම දානවයිලු} ඒව අමතකකරමු.දෙයියෝ දෙනකොට දෙන්නෙ හොද ජාතිනේ.සමහර දවසට චොක්ලට්,ව...