Posts

Showing posts with the label sinhala

මේ ලපටි ඔබේ අවධානය පිනිසයි

Image
අපි දිනපතා ටයිම් පාස් කිරීමට ගීතයන් ඇසීමේ අරමුනින් යූටියුබ් වෙත යන්නෙමු. නිල නොවන සංඝනනයන් ට අනුකූලව සියයට අනූනවයකට වැඩි ප්‍රමානයක් වූ බූට් ගීතයන් ගෙන් එය පිරී ඇත. සන්ගීත වීඩියෝ බොහොමයක පෙම්වතා කටින් නාසයෙන් සහ වෙනෙත් අනේකවිද ශරීර අවයවයන්ගෙන් හැඩීමට ලක්වෙයි. මෙවන් සිද්දීන් නිසා තාරුන්‍යයේ පුර්ශාධිපත්‍යය සෝදා පාලු විය හැක. එයින් තාරුන්‍යයේ හෙට දවස වෙදනා බර විය හැකි ය. අ ද ලිපියෙන් මම මේ දැවෙන්නාවූ සමාජ අර්බුධයට හේතු හොයන්නට බලා පොරොත්තු වන්නෙමි. අඩුවෙන් හෝ වැඩියෙන් ඔබ සහ මම සැවොම ප්‍රේමයේ ගොදුරු බවට පත්ව සිටින්නෙමු.. ගෝලීයකරනයත් සමග වත්මන් ප්‍රේමය විටක ආතල් ය. විටක ආතල් නැත. සමාජ වෙබ් අඩවි විසින් වත්මන් ප්‍රේම සබදතා සමග සෙල්ලම් කරනා බොහොමයක් අවස්තා අපි දැක ඇත්තෙමු. මේ එයට පිලියමක් සොයන්නට කාලයයි. කාර්‍යබහුල ජීවන රටාව හමුවේ, තරුන ප්‍රේමයේ අන්තර්ගතය තුල ඇතිකරන්නාවූ ගැටලු බොහෝම ය. ගුරුවරුන් සහ දෙමාපියන් විසින් ඇති කරන්නාවූ භීශනයේ ගැබුර අපි විද ඇත්තෙමු. එදා දිනකට සිය වතාවක් පෙම් හසුන් නිවසේ කොනක් කොනක් ගානේ සගවමින් වින්දා වූ ඒ මානසික ආතතිය අද පෙර යොවුන් වියේ සිටින්නාවූ පාසල් ශිශ්‍යාට ලැබෙන...