x x x x කතාව x x x x

යසියා ටික කලක ඉදන් මේ අවකාශේ සැරි සරද්දී පුදුම සැනසීමක් ලැබුනා.යසියට ජීවිතේ ගැන හුගාක් දේවල් ඉගෙන ගත්තා.. ඒ නිසාමද කොහෙද යසියා මේකට ඇබ්බැහි වුනා.. ඒත්............................................ :( අද මම මගේ ගැනම බයෙන් ඉන්නේ. මගේ අනාගතේ ගැන පුදුම බයෙන් ඉන්නේ. මගේ ජීවිතේ තනිකරම දෙගිඩියාවෙන් ඉන්නේ... මේක කියන්න කවුරුවත් හිටියානම් කියල හිත හිත ඉදිද්දී තමයි සුරන්ගනා ලෝකය යසියට මතක් වුනේ. මම කවුද කියල බ්ලොග් මිතුරන්ට දැන ගන්න පුලුවන් නිසා. මේක දානවද නැත්ද කියලත් මම ට්ක වෙලාවක් කල්පනා කරනවා. නෑ මොකක් වුනත් කමක් නෑ මම දන්න තීරනය කලා..... යසියා මේ දවස් වල ලොකූ කොන්දේ අමාරුවකින් ඉන්නේ... මට කැම්පස් යන්න කලින් එන මගුල ආවේ තලාවේ.. ඒකට යන එකත් ගෙදර අයගේ දැඩි විරෝදය මැද්දේ නතරකලේ යසියට මේක මහාම වදයක් නිසා...සමහරවිට යසියා අමාරුවෙන් ගත්ත ඒ ලෙවෙල් ප්‍රතිපලේ අකුරු වැඩක් නැති වෙන්නත් පුලුවන්... කොන්ද කොච්චර අමාරුයිද කියනවනම් මට මෙගා බෝතලයක් වත් (මම කියන්නේ ෆ්‍රිජ් එකේ තියෙන වතුර බෝතලේ ගැන) බොන්න බෑ වේදනාවක් නැතුව. මේක කොටද්දිත් මාර වේදනාවක් තියෙන්නේ... හවසට යන්න ඕන x ray එකක් ගන...