කාලකන්නියෙකුගේ කතාව

ගලා යන්න ඉඩදෙන්න...
අපිට අපේ විදියට
නුබ නොදන්නවා වුනාට
අපිට තියෙනවා අපේම
ආගමක් ජාතියක් හීනයක්.......
හදවතේ තැන්පත් වෙච්ච
නුබට නොතේරෙනා දර්ශනයක්
ඉදල හිටලා දවසකදී
බිව්වාට අපි දුම් උගුරක්
යාලුවෝ ටිකක් සෙට් වී
බිව්වාට කරටි කැඩෙනකන්.
කාටවත් නෑ කරදරයක්
අපෙන් කවදාවත්.
ඔරවන්නෙ ඇයි ස්ර් මැඩම්
මේකයි අපේ යෞවනය
අහින්සක ජීවිතය
චෙක් ශෝට ගහලා
රබර් කටු දැම්මාට..
අපි නෙමෙයි නන්නත්තාර
ලෝකෙම කරදර ඔලුවට අරගෙන
ජීවිතය අපායක් කරගත්ත
ඔයාල ......
හූ හූ හූ

                                                                   

                                                                   ලිව්වේ යසියා


Comments

  1. අනිවාර්යෙන්ම....
    මයි ලිවර් මයි අරක්කු....
    අපි පොඩ්ඩක් බිවුවට කෑවට...
    පොඩ්ඩක් සද්ද්යක් දාල හූවක් දෙකක් කිවුවට.. අපේ හිතවල ඔය ඉරිසියාව කුහකකම..
    අනිත් එකට අංචි අදින ගති නෑ...
    අපි හිතේ සතුටින් ..
    අපේ එකෙක්ට හරියනවනම්
    අපි ඒ දිහා බලල සතුටුවෙනවා
    ඔය අපිට බනින කියන
    ලොකු ලොකු අයට තියෙන්නෙ
    පැහැදිලි ඉරිසියාව...
    නියමයි යසියා... දිගටම ලියපන්...
    ජයවේවා...!!!

    ReplyDelete
  2. "අපි නෙමෙයි නන්නත්තාර
    ලෝකෙම කරදර ඔලුවට අරගෙන
    ජීවිතය අපායක් කරගත්ත
    ඔයාල ......"
    හි හි පට්ට...

    ReplyDelete
  3. විඳගන්න බැරිනම්
    අහක බලන් යන්න
    ඔරවන්න ඕන නම්
    එකත් කරන්න
    හැබැයි අපේ නිදහස
    අපට දීලා !

    ReplyDelete
  4. හික් හික්.. සුරන්ගනා ලොකයක්ම තමා....

    ReplyDelete
  5. සහතික ඇත්ත .......
    ඕක ලංකාවෙ ඉන්න ලොකු තැන් දන්නෙ නැති එක තමයි වැඩේ ........

    ReplyDelete
  6. @ පොඩි මෑන්: ඇත්ත මචන් මේ ලොකු උන් හිතාගෙන ඉන්නෙ උන් කෙලින්ම වැඩිහිටියො වුනා කියලා

    @ කිඩෝ: ස්තූතියි මචාන්...

    @ සරත් අයියා: ඒකනේ හලෝ... උන්ගේ මෝඩ කම් වලට හරියට අපි පලි වගේනේ?

    @ සුලැගිල්ල: මොකෝ යකෝ කින්ඩි කතා කියන්නේ..;) ඇයි එහෙම කිව්වේ??

    @ කල්හාර අයියා: ඒක තේරෙනකන් ලන්කාව හැමදාම ලන්කාවක් වෙලා තියේවි ලොක්කා....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02