Posts

Showing posts from February 6, 2011

යථාරතයත් මායාවක්ද?

Image
"hello" සද්දයක් නැති වුනාට line එකනම් clear "කථාකරන්න ජනනි, plz දෙයියන්ගෙනාමෙට කථාකරන්න." "එකපාරටම ඇයි යසිත මාව මතක්වුනේ?" "නෑ අද මගෙ හිත කිව්වා ඔයාට කථා කරන්නම ඕන කියලා." "කියන දෙයක් ඉක්මනට කියන්න යසිත මම phone එක කට් කරනවා." "plz" "ඉක්මනට කියන්න යසිත"   "හැබයි මම මේ ඔයාගෙන් අහන හැමදේටම ඔයා පපුව කොනිත්තල හදවතින් උත්තර දෙන්න පොරොන්දු වෙනවද?" "promis.මම ඔයාවගේ පොරොන්දු කඩන්නෙ නෑ කියල අමතකද මැට්ටෝ?" "ඔයා ඇයි ජනනි එකපාරටම මගේ ජීවිතෙන් ඈතටගියේ?" "ඈ දන්නෙම නැත්ද?රටේම ඉන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ල ආපු ඔයා දැන් මාව වැරදිකාරය කරනවද?" "මට වැරදුන බව ඇත්ත ජනනි,ඔයා මගේ ජීවිතේට හීනයක් වගේ ඇවිල්ලා එකපාරටම යන්න ගියා" "ඒවට හුගාක් හේතු තිබුන යසිත.plz මාව අඩවන්න එපා."  "මැරෙන්න ඉස්සෙල්ලා දෙයියන්ගෙ නාමෙන් මට හේතුව දැනගන්න පුලුවන්ද?" "ඔයාට හුගාක් ආදරේ හින්දා" "මොකක්?" "මගේ ආදරේ හින්දා ඔයා හුගාක් නරක්වුනා යසිත "මම ඔයාගේ ජී