නුබ
හැගුම්බරයි නුබ සතු සුපෙම්බර මුව කමල මුකුලිත කරන සිනහව වස් දොස් සියල් දුරු වන සිනිදුයි ඔබේ පොඩි අත ලපටි අතැගිලි තුඩු වලාකුලු වර්න නියපොතු මගේ අත් අස්සේ රදවගන්නට ආසාවේ බෑ මට... හැදුනු කම සහ ගතිගුන ෆර්දාවෙන් ඔතා සුරකිව ආගම් වෙනස අමතක කර ජාති බේද දිය කර හැර එක්කන් එන්න හිතෙනවා මගේ පු0චි ගෙපැලට පරිස්සමට...ලගදීම......!! ..........හදාගන්න දරුකමට..............