ඔබ ආදරේ කරන්නේ ඇයි???


ශ්‍රී ලා0කයිය බුද්දිමත් තරුන ප්‍රජාව ගෙන් මෙම ප්‍රශ්නය විමසුවොත්??
(පුරුද්ද නේ MCQ ???   එකක් තෝරන්න,)



1 :විවාහ ජීවිතයට පිවිසෙන්න සුදුසුම සහකාරිය සෙවීමට.

2 :කම්මැලි වෙලාවට ෆෝන් එකෙන් මල් කඩන්න.

3 :facebook එකේ In a relationship with _____________ කියලා add කරගන්න

4 :film එකක් බලන්න තනියම යන කම්මැලි හින්දා


5 :classes ඉවරවෙලා ගෙදර යන ගමන් කතා කර කර යන්න.


6 :ඇත්තටම එයාගෙ ගතිගුන වලට හිත ඇදිච්ච හින්දා

7 :රති සුව විදින්න (තේරෙන්න කිව්වොත් rooms ගානේ යන්නේ???)


8 :වෙනත්
(උබලට උබලිලට ඕන දෙයක් කොටන්ට.)


"අස්තිර වූ ස්ත්‍රී රූපයේ ස්තිර වූ ප්‍රේමයක් විරල කල, විරලත්වය සොයා වන්නා වූ ඔබගේ මාවතක ඉදිරියට 
ගස් ගල් පොලු මුගුරු නින්දා අපවාද ගැරහුම් චෝදනා
චාටර් වීම් නෝන්ඩිවීම් පජාතවීම් කාඩ් කුඩුවීම් 
දූරීම්භූත වේවායයි පතමි..."

Comments

  1. පොර ටෝක් දුන්නට අපි දන්නවා උඹ ගැන

    ReplyDelete
  2. ඉට් ඉස් ටූ කොම්ලිකොටඩ්..
    අපි නොදන්න යසියා..

    ප.ලි. අපි නොදන්න රත්ගමයා

    ReplyDelete
  3. ඔය මොන දෙයක් හිතාගෙන ආදරේ පටන් ගත්තත් වැරදිලාවත් හිතට වැදුනොත් ඉතිං ඉවර වෙන්නෙ කසාදෙන් තමා ..........

    ReplyDelete
  4. සාදයෙන් පටන් අරන් කසාදයෙන් ඉවර වුණොත් තමා හොඳ. දික්කසාදයට ගියොත් තමා ලෙඩේ..........

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02