Posts

Showing posts from August 21, 2011

කවුද මේ ලෝකෙ මම දැකපු ලස්සනම කෙල්ල???

Image
 මේ ලෝකෙන්ම ලස්සන කෙල්ල කවුද? "ට්‍රිශා ක්‍රිශ්නන්" ඇයි එහෙම කිව්වෙ?.. ආහ්.. එයා මගේ ආසම නිලිය නිසානේ... එයා නෙමෙයි මගේ ඇස් දෙකට ලස්සනම කෙල්ල... එහෙනම් කවුද? "ආහ් එයා නෙමෙයිද?" "නෑ" "එයා නෙමෙයිද?" "නෑ" "එයා නෙමෙයිද?" "නෑ" " එහෙනම් කවුද?" " :D" " එහෙනම් මේ පින්තූරෙ ඉන්න Kristen Stewart ද?" "අනේ නෑ.. එයා නෙමෙයි" "එහෙනම් එයා මොනවගේ කෙනෙක්ද?" "ලස්සන දුඹුරු පාට ඇස් දෙකක් තියෙන කොට මහත නාහයක් තියෙන.. යන්තමට තඹ ටිකක් දිග කෙස් තියෙන.. අහින්සකම අහින්සක යුවැතියක්" " අපෝ ඔච්චරම අහින්සකද?" "අනේ නෑ.. වෙලාවකට නපුරුයි" "එහෙනම් අර කිව්වේ අහින්සකායි කියලා" "ආහ් ඒ... ලෝකෙටම හොරා අමාරුවෙන් දුක හිතුනම ඒක හංගගෙන..තනියම පැත්තකට වෙලා..මූන කදුලෙන් පුරෝගෙන අඩන හින්දා.." "ආ ඒන් මේන් මට කියන්නත් අමතක වුනා... මම එයාට සින්දුවකුත් ලිව්වා...." කියන්නකෝ බලන්න" "දන්නවනේ මට සින්දු කියන්න බැහැයි කි