ගිටාර්යේ කැඩුනු තත්
      ගිටාරයේ කැඩුනු තත් අතරින්..   සිතින් නුබට ගී .. ලියැවෙනවා...   යටිහිතේ... මතකයන් ... අස්සෙන්...   සොදුරු ඔය හිනහව .. සිහිවෙනවා...     නැහැදිච්ච දඩබ්බර.. මද පවනේ...   ඔය නිල් වරලේ.. පුසුබ විහිදෙනවා...   වියලුනු සම පුලුසන.. හිරු කිරනේ...   නුබෙ කුඩයේ අඩුව... තේරෙනවා...     ආදරයේ... නිම් කඩුලු එපිටින්..   නුබේ ලෝකය එලිය වෙලා..   මම නැති පාලුව දැනුනෝතින්...   වැදලා කියන්නෙමි එන්ට එපා...