"LTTE ත්රස්තවාදීන් AIR LANKA ගුවන්යානයක් පැහැරගනියි"
ස්තානය: පැහැරගත් ගුවන් යානය
චරිත:
සිත්ති: හදවත් සැත්කමකින් පසුව සුවය ලබා නැවත යාපනය බලායන දස අවුරුද්දක් වයසැති ගැහනු දැරුවෙක්
ක්රිශ්නා: දිගු කලක් LTTE ය සමග වැඩකල තරුනයෙක්.
සිදුවීම:
ගුවන්යානයේ ශීට් පේලි අතර සක්මන් කරන ක්රිශ්නා බිම වැටී ඇති කුඩා ටෙඩියා අහුලා සිත්ති අතට දෙයි..
සිත්ති:ස්තුතීයි අයියා.
අහින්සක සිනාවකින් ඇගේ මුව සැරසෙනු දුටු ඔහු ඇගේ හිස පිරිමදී..
සිත්ති:අයියාගෙ නම මොකක්ද?
ක්රිශ්නා:මට නමක් නෑ න0ගී.මම විමුක්තියට ජීවිතය පූජකරන්නෙක්
සිත්ති:ඇයි අයියලා මෙච්චර නපුරු?
ක්රිශ්නා:මේ සි0හලයා ඔක්කෝම අපිට හතුරුකම් කරනවා.මෙහෙම නැතුව අපිට අපේ අයිතිය දිනාගන්න බෑ.
සිත්ති:ඒත් අයියා ඉස්පිතිතාලෙදි සේරම මට හොදට සැලකුව දොස්තර මාමලා සි0හලනේ?
ක්රිශ්නා:දොස්තරලා හැමෝම හොදයි න0ගී ජාති බේද එයාලට නෑ
සිත්ති:ඇයි අයියා ඔයා දොස්තර කෙනෙක් නොවුනේ?
ප:ලි:
අවසාන දෙබස සම්පූර්න කිරීම නුබට බාරයි
ලියූවේ යසියා
කොල්ලාට උත්තර නැත ..
ReplyDeleteඅහිංසක අසරණ ලමයින්ගේ මනස සම්පූර්ණයෙන් වෙනස් කරලා ඒකයි ඒ කොල්ලට දෙන්න උත්තරයක් නැති උනේ.
ReplyDeleteදොස්තර නොවන එකෙක් මගේ මොලේ අරන් දාපු නිසා... ක්රිශ්නාට කියන්න හිතුනා ඒත් නොකියා නිෂ්ශබ්ද වුනා.
ReplyDelete@ සරත් අයියා: මනස කතාකරනකොට මුකය නිශ්ශබ්ද වෙනවනෙ සහෝ
ReplyDelete@ කල්හාර අයියා: මනස වෙනස් කරනත් පොඩි හරි සාදාරන හේතුවක් තියෙන්න ඕන නේද?
@ ගල්මල්: 100% කම වැරැද්ද උන්ට දෙන්න බෑ.
@යසියා,
ReplyDeleteඔයා හිතනවද මල්ලි ප්රභාකරන් කියන පුද්ගලයා සියයට දශම ගානක් හරි නිවැරදි කියලා .......
මේ දේ කතා කරනවනම් දිග කතාවක් .....
@ කල්හාරයියා: ඔව් ම්ම හිතන්නේ ප්රබාගාවත් මොකක් හරිම මනුස්ස කමක් තියෙන්න ඇති.... අන්ගුලිමාල වගේ
ReplyDeleteowu samahara vita.samhara vita DewaDathaa Kenekda Da Danne naha?
ReplyDelete