"LTTE ත්‍රස්තවාදීන් AIR LANKA ගුවන්යානයක් පැහැරගනියි"



ස්තානය: පැහැරගත් ගුවන් යානය
චරිත:
සිත්ති: හදවත් සැත්කමකින් පසුව සුවය ලබා නැවත යාපනය බලායන දස අවුරුද්දක් වයසැති ගැහනු දැරුවෙක්
ක්‍රිශ්නා: දිගු කලක් LTTE ය සමග වැඩකල තරුනයෙක්.

සිදුවීම:
ගුවන්යානයේ ශීට් පේලි අතර සක්මන් කරන ක්‍රිශ්නා බිම වැටී ඇති කුඩා ටෙඩියා අහුලා සිත්ති අතට දෙයි..

සිත්ති:ස්තුතීයි අයියා.
අහින්සක සිනාවකින් ඇගේ මුව සැරසෙනු දුටු ඔහු ඇගේ හිස පිරිමදී..
සිත්ති:අයියාගෙ නම මොකක්ද?
ක්‍රිශ්නා:මට නමක් නෑ න0ගී.මම විමුක්තියට ජීවිතය පූජකරන්නෙක්
සිත්ති:ඇයි අයියලා මෙච්චර නපුරු?
ක්‍රිශ්නා:මේ සි0හලයා ඔක්කෝම අපිට හතුරුකම් කරනවා.මෙහෙම නැතුව අපිට අපේ අයිතිය දිනාගන්න බෑ.
සිත්ති:ඒත් අයියා ඉස්පිතිතාලෙදි සේරම මට හොදට සැලකුව දොස්තර මාමලා සි0හලනේ?
ක්‍රිශ්නා:දොස්තරලා හැමෝම හොදයි න0ගී ජාති බේද එයාලට නෑ
සිත්ති:ඇයි අයියා ඔයා දොස්තර කෙනෙක් නොවුනේ?
ප:ලි:
අවසාන දෙබස සම්පූර්න කිරීම නුබට බාරයි




                                     




                                       ලියූවේ යසියා

Comments

  1. අහිංසක අසරණ ලමයින්ගේ මනස සම්පූර්ණයෙන් වෙනස් කරලා ඒකයි ඒ කොල්ලට දෙන්න උත්තරයක් නැති උනේ.

    ReplyDelete
  2. දොස්තර නොවන එකෙක් මගේ මොලේ අරන් දාපු නිසා... ක්‍රිශ්නාට කියන්න හිතුනා ඒත් නොකියා නිෂ්ශබ්ද වුනා.

    ReplyDelete
  3. @ සරත් අයියා: මනස කතාකරනකොට මුකය නිශ්ශබ්ද වෙනවනෙ සහෝ

    @ කල්හාර අයියා: මනස වෙනස් කරනත් පොඩි හරි සාදාරන හේතුවක් තියෙන්න ඕන නේද?

    @ ගල්මල්: 100% කම වැරැද්ද උන්ට දෙන්න බෑ.

    ReplyDelete
  4. @යසියා,
    ඔයා හිතනවද මල්ලි ප්‍රභාකරන් කියන පුද්ගලයා සියයට දශම ගානක් හරි නිවැරදි කියලා .......

    මේ දේ කතා කරනවනම් දිග කතාවක් .....

    ReplyDelete
  5. @ කල්හාරයියා: ඔව් ම්ම හිතන්නේ ප්‍රබාගාවත් මොකක් හරිම මනුස්ස කමක් තියෙන්න ඇති.... අන්ගුලිමාල වගේ

    ReplyDelete
  6. owu samahara vita.samhara vita DewaDathaa Kenekda Da Danne naha?

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02