යථාරතයත් මායාවක්ද?


"hello"
සද්දයක් නැති වුනාට line එකනම් clear

"කථාකරන්න ජනනි, plz දෙයියන්ගෙනාමෙට කථාකරන්න."
"එකපාරටම ඇයි යසිත මාව මතක්වුනේ?"
"නෑ අද මගෙ හිත කිව්වා ඔයාට කථා කරන්නම ඕන කියලා."
"කියන දෙයක් ඉක්මනට කියන්න යසිත මම phone එක කට් කරනවා."
"plz"
"ඉක්මනට කියන්න යසිත"
  "හැබයි මම මේ ඔයාගෙන් අහන හැමදේටම ඔයා පපුව කොනිත්තල හදවතින් උත්තර දෙන්න පොරොන්දු වෙනවද?"
"promis.මම ඔයාවගේ පොරොන්දු කඩන්නෙ නෑ කියල අමතකද මැට්ටෝ?"
"ඔයා ඇයි ජනනි එකපාරටම මගේ ජීවිතෙන් ඈතටගියේ?"
"ඈ දන්නෙම නැත්ද?රටේම ඉන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ල ආපු ඔයා දැන් මාව වැරදිකාරය කරනවද?"
"මට වැරදුන බව ඇත්ත ජනනි,ඔයා මගේ ජීවිතේට හීනයක් වගේ ඇවිල්ලා එකපාරටම යන්න ගියා"
"ඒවට හුගාක් හේතු තිබුන යසිත.plz මාව අඩවන්න එපා." 
"මැරෙන්න ඉස්සෙල්ලා දෙයියන්ගෙ නාමෙන් මට හේතුව දැනගන්න පුලුවන්ද?"

"ඔයාට හුගාක් ආදරේ හින්දා"
"මොකක්?"
"මගේ ආදරේ හින්දා ඔයා හුගාක් නරක්වුනා යසිත
"මම ඔයාගේ ජීවිතේ ඉන්නකම් ඔයා ඉගෙනගත්තෙ නෑ
"ඒත් ආයෙත් නාවේ ඇයි කෙල්ලේ"
"කථාකරන්න හරියට"
අනිත් පැත්තට වෙලා අහිංසකී අඩනව ඇති.
"ඉතින් ආදරේ නන්නත්තාර කරල යන්න යද්දී දුකක් හිතුනේ නැද්ද?"
"හුග දවසක් ඇඩුවා යසිත"
"මාව අමතක වුනාද ඉතින්?"
"නෑ"
"ඇයි දැන් මේවා කියන්නේ ඔයාගේ වෙනස මට අදහගන්න බෑ ජනනි."
"ආයෙත් මගේ වෙනවද?"
"ඒක කවුදාවත් වෙන්නෙ නෑ යසිත"
"ඇයි දෙයියනේ ඒ අපි අපිට මෙච්චර ආදරේ කරලත්...."

ඉකි බිදන හඩට ඇවෑමෙන් phone එක cut වුනා.


"treek treek"
message එකක් ඇවිත්.

*"now you must leave me for the gods sake mr. i got married today"*


                                                                                                                                                 

Comments

  1. හරියට එදාම කතා කරන්න හිතුනෙ ඇයි යසිත...

    ReplyDelete
  2. මම හිතන විදියට සමහර උදවිය මානසිකව එකට බැදෙනවා, තවත් විදියකට කියනවනම් යසිත මාරාන්තික ලෙඩකින් පෙලෙන නිසා මැරෙන්න මොහොතකට කලින් තමන් ආදරයකල කටහඩ අහන්න ආසා හිතුනා වෙන්න පුලුවන්.මම මේකට අලුත් ඒ නිසා වැරදිවලට සමාවෙලා පෙන්නල දෙනවද?

    ReplyDelete
  3. සිරා සිද්දියක් බව පෙනේ........
    ඕන දේකට අපි සිටිමු.........
    සප්.........

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02