සිහිනය


චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ.වෙලාව උදේ නමයයි.අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්.
වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද?
හෙමීට දොර ඇරියා.
"මතකයට මගේ ඔබ ඇ."
"හුටා"
"මෙහෙ එනවා..කෝ බලන්න..නෑ තව ලගට එනවා"
"නෑ.. මේ..  මං.. මේ..අර..."
"අපෝ තමුසෙ ගාව ගද විතරක්.රස්තියාදුවයි ජරාවයි.චික් මල්ලි"
අක්ක අඩනවා.
"සොරි අක්කෙ ආයෙ නෑ.ප්ලීස්"
අක්කා මගේ කනෙන් ඇල්ලුවා.
"ඌයි."
"ආයෙමත් ජරාව බොනවකෝ මම කරන දේ බලාගන්න" 

 *****************************************
"නැගිටපං බන්.අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්."



******************************************


"අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

Comments

  1. ආයෙමත් ජරාව බොන්න එපා.අපි හිතන හැටියටම හැමදෙයක්ම වෙන්නේ නෑ නේ.

    ReplyDelete
  2. dilan මචාන් තෑන්ක්ස් ආවට. මුලින්ම කියන්න ඕන.. මාස දෙකකට පස්සෙ කොමෙන්ටුවක් වැටුනේ මම පැයගානක් වැයකරලා වචන සීයකට ලිව්ව මේ පෝස්ට් එකට.... අක්ක කෙනෙක් නැති අඩුව දැනුන දවසක ලිව්ව එකක් හලෝ.. මම බෙබෙක් නෙමෙයි..

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02