කාලකන්නයින් අවශ්‍ය කරතිබේ


අර්ථාන්විත කාලකන්නයිනි උබලට නෙමෙයි මේ ආරාධනය.
සමාවෙන්න.
උබලගෙ කරේ "කාලකන්නියෙක්" "චාටෙර් එකෙක්" කියල බලෙන් බෝඩ් එල්ලාද??
...එහෙනම් මේ උබ ගැනයි මේ......
නෑ නෑ මේක යසියාගේ බොලද කතාවක් නෙමෙයි.


තරුනයෙක් මීට අවුරුදු හතරකට විතර ඉස්සර ටවුමට යනවා ශෝටයි ටී එකයි රබර් කෑලි දෙකයි දාගෙන. ඌට අහුවෙනවා ඌගේ බොක්කක්(එහෙම එකෙක් නෙමෙයි කියලා ඌ දැනගන්නේ)
අරූව දැක්ක ගමන් උගෙ මූන රතු වෙනවා. අරූ වට පිට කවුරුවත් ඉන්නවද කියලා බලලා.....
"චාටාර් බන්"
මූත් මී හරකා වගේ "යන්නාන්" කියාගෙන එනවා. එදා ඌට ටිකක් අප්සෙට්.


ඒත් අද බලහල්ලකෝ..
බලපු බලපු අත අරක තමා ෆැශොන්...
මේක උදාහරනයක් විතරයි....
අනිත් උන් මේ යකාව අනුකරණය කරල නෙමෙයි..    
ඌට අනාගතය පෙනිලද??
නැහැ ඌට අනාගතය දැනිලා ...
අපි හදන්නේ ආසියාවේ ආශ්චර්‍යය  වෙන්ඩනේ
...ඒක නිසා...
 රට ගොඩ නගන්න

"කාලකන්නයින් බොහොමයක් අවශ්‍ය කර තිබේ"

Comments

  1. බලගෙන පුතේ සුදු වෑන් පේන්න ඉඩ තියනවා......... හික් හික්............

    ReplyDelete
  2. තේරුම් ගන්නවනම් හොඳ පෝස්ට් එකක්........

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02