- ආදරය -








සුපුරුදු බොලද හිනාවෙන්
සුරන්ගනාවියක් ලෙසින්.
දිගු කෙසග සගවා රෙදි කඩින්
කුඩ සෙවනෙ වී ආදරෙන්....

හිරු රස්මෙ නෑ පින් කලේ
සිබින්නට සියුමැලි වත නුබේ
සුසිනිදු ඇගිල්ලේ රැදුනු
මුදුව වෙන්නම් යැයි සිතුනු
අයෙක් දැන්දෝ හමුවුනේ
හිරු රස්මෙ නෑ පින් කලේ

උදෑසනෙන් පා තබමින් සෙමින් සෙමින්
සිනහ වූවා අමුත්තකින්..
මතකයි  සිතුනා සැකයක්....
නුබේ සිත නුබ ලග  නෑ...
කලින් ගෙදර එන්නෑ




අම්මටත් හොරයක් සිතිලාදෝ....
මා එව්වේ විපරමට පොඩි නන්ගියේ...









Comments

  1. ලොවෙත් නෑ...මරු.. එල.. පටිටයි..
    :-)

    ReplyDelete
  2. හැමෝටම තෑන්ක්ස් ඈ... ආයෙත් මේ පැත්තේ ඇවිත් යන්න එන්න ඕන ඕන්

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02