එනවානම් එන්න

අහින්සක ආදරේ කඩුලු බින්දු ඉතිරීලා
දෙනෙතගින් දෝරේ ගලනවා
මොනවාදෝ මටත් මතක්කරවමින්......
මගේ මුලු ලෝකෙටම වැඩියෙන්
නුබ මගේ පණටත් වඩා
වටිනවා නුබට තාමත් මතකයිද මන්දා.....
ආදරේට "මෝඩයා" කිව්වාම
"එහෙනම් ඇයි මෝඩයෙක්ට ආදරේ මෙච්චර?"
ගොලුවුනා මතකයිද දවසක්????
මිටියි, යාන්තම් මහතයි, සුදුයි.
දැක්කාම කාටත් ආදරේ හිතෙයි.....

ෆේස්බුකියෙන් නුබ මාව හමුවුනේ
රුවට පෙර ගතිගුනට ආදරේ හිතුනේ
මන් මුරන්ඩුයි දගකාරයි තමයි
එත් හැමදාම මම නුබට ආදරේ කලා
ඇයිද නුබ ඒක නොදන්නේ???
ආදරේ මට නම් භයානක හීනයක්
එක එක විදියට එක එක දවසට පේන
තවමත් අපි අපේමයි අපි දන්නවා
තවමත් මම ඔය හදවතේ ඉන්නවද?
ආයෙමත් ආදරය ඉස්සර වගේම හුවමාරු කරගන්ට
තාමත් හදවතේ ඉන්නවා නුබ 
එනවනම් එන්න....


(one|zero|zero අඩවියට යසියා විසින් ලියූවකි)

Comments

  1. ගිය හකුරට නාඩන්නෙ .......... අලුත් හකුරක් හොයා ගන්නෙ ..........

    ReplyDelete
  2. @ අයියන්ඩී.. අමිවා මේ දවස් වල හොයමින් ඉන්නේ.....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02