සෙක්සි කෙල්ලෙක්

පුස් කාපු කෙස් දැක්ක ඇස් දෙකම ගැස්සිච්චි
නුබෙ කින්ඩි හිනාවෙන් හදවතම නැවතිච්චි
තද කරන් පා ඩෙනිම් පලනුකුල ඇබරිච්චි
ගැසූ විලවුන් වලින් මගේ හිත් මත් වෙච්චි


සුන්දරයි පිරිසිදුයි දකින්නට ආසයි
සිබින්නට දෙනවාද නාස්පිඩු ලෝබයි
සිනිදු මුදු කෙහෙරැල් එහේ මෙහේ පාවෙයි
"නැගිටපන් මී හරකො දැන් හයයි කාලයි"


කොයි කාට කියන්නද ඒ හීන ලෝකේ
හිටි සෙක්සි කෙල්ලක් තව සිතේ කැරකේ
අත්තම්ම දැක්කොතින් ඇයව මහ පාරේ
"අනේ තුහ් නොදොමකින් මුන් හැදෙන තාලේ"



Comments

  1. යකෝ නින්දෙදිත් මුගේ කුපාඩිකම ගිහිල්ලා නැති හැටි ......... කොහොම උනත් ලස්සන අදහසක් ..........

    ReplyDelete
  2. අත්තම්ම දැක්කොතින් ඇයව මහ පාරේ
    "අනේ තුහ් නොදොමකින් මුන් හැදෙන තාලේ"

    මුනුබුරා මේවා දැක්කම

    පුස් කාපු කෙස් දැක්ක ඇස් දෙකම ගැස්සිච්චි
    නුබෙ කින්ඩි හිනාවෙන් හදවතම නැවතිච්චි
    තද කරන් පා ඩෙනිම් පලනුකුල ඇබරිච්චි
    ගැසූ විලවුන් වලින් මගේ හිත් මත් වෙච්චි

    ReplyDelete
  3. කෙල්ල නම්ලස්සනයි
    සිනාවත් හරි හැඩයි
    අත්තම්ම දැක්කොතින්
    ගෙදරටම ගෙනත් දෙයි..

    ReplyDelete
  4. මොනවා කියන්නද , සුපිරි යි

    ReplyDelete
  5. @ කල්හාර අයියා: තාම සින්ගල් නේ අයියා.. අපිත් ආසයිනේ කෙල්ලෙක්ගේ උනුහුමට තුරුලු වෙන්න නේද?

    @ සරත් මහත්තයා:
    අපෝ ආච්චි අම්ම හැමදාම මාත් එක්ක වලි...ගෙනැල්ලම දෙයි.. :D

    @ ඇනෝ: තෑන්‍ක්ස් මචෝ

    ReplyDelete
  6. හා හා හොඳයි හොඳයි සංස්කෘතිය සභ්‍යත්වය ගැන අලුත් අරඹුමකින් දකින්න...හොඳයි ‍හොඳයි ඒකත් හොඳ වැඩක්

    ReplyDelete
  7. දේවසුරේන්ඩ්‍ර සහෝදරයා...
    ස්ට්‍රේට් කරපු කොන්ඩය නහයෙ ගෑවුනාම ඉබගෙන ඉන්න හිතෙනවා මිසක් නාසය අහකට ගන්නවද?
    හමන විලවුන් සුවදට හිතට අප්පිරියාවක් දැනෙනවාද?
    ඇගට හිර කලිසමෙන්...ලුහුල් බ්ලවුස් එකෙන් රති සිත් මතු වෙනවද?

    ඔබ නිවරදී.... හෙලුවෙන් නැතුව ලස්සන ඕනම විදියකට යනවා නම් කෙල්ලෙක්.. ඇයයි සිංහල කෙල්ල...

    ස්තූත්යි... සුරන්ගනා ලොව හැමදාමත් නුබට විවුර්තයි...

    ReplyDelete
  8. සුපිරි සහගතයි..එලස්ස්

    ReplyDelete
  9. උබ දුක් වෙයන් හීනෙන් උබ ඔයවගේ කෑල්ලක් ඇදුම් ඇදන් ඉන්නවා දැකපු එක ගැන... හිකි...

    ReplyDelete
  10. චාටර් කොල්ලෝ: ස්තූතී බන් අදහසට.

    A D K කොල්ලා: නෑ බන් මම සන්තෝස වෙනවා මෙවන් සුරගනක් හීනෙන් හෝ මා මනසට පැමිනියාට.....

    මචන්ලා ස්ඒරටම ටැන්කූ මෙහෙට ආවාට

    ReplyDelete
  11. ඔහොම කිදෙනෙක්ට කිව්වද?
    මන් මතක් කරලා දෙන්නද.

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02