විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--01



**විලියම් ක්ශේක්ස්පියර්ට වැරදුනු තැන(වරද්දපු තැන)**

"...රෝමියෝ සහ ජුලියට් ඇත්තටම ජීවත් වූනා..."(හිනාවෙන්න එපා ඒකයි ඇත්ත)

ඔයාල හැමෝම රෝමියෝ ජූලියට් ඉන්ග්‍රීසි ෆිල්ම් එක බාලලා තියෙනවනේ.
බොරු මොකටද මමත් බලලා තියෙනවා.ඒ කතාව විලියම් ශෙක්ස්පියර් නම් කතුවරයාගෙ නාටකයක් ඇසුරෙන් ලියලා තියෙන්නෙ.. සාහිත්ය පාඩමක් බ්ලොග් කියවන ඔයාලට උගන්නන යසියට තේරෙන්නෙ නැති බව මම දන්නවා.ඒක නිසා ලෝකෙම දන්න ප්‍රසිද්ද ප්‍රේම කතාවක් අස්සේ හැංගිච්ච කවුරුවත් නොදන්නා ඇත්තක් තව ටිකකින් අන්තර්ජාලයට එකතු වෙනවා...
"කවුරුවත් නොදන්නා ඒ ප්‍රේම කතාවක ඇත්ත.."
රෝමියෝ කියන තරුනයා ඇත්තටම ගංජා සුරුට්ටුවක් කටේ ගහගත්තු රස්තියාදුකාරයෙක් නෙමෙයි.ඔහු සාමාන්ය පවුලක වැඩුනු තලෙලු දඩබ්බර තරුනයෙක්.ඉදලා හිටලා සිගරට් එකක් බොන.බියර් එකක් අරක්කු වීදුරුවක් කටේ තියන්නෙක්..
(අද සමාජයේ ජීවත් වෙන සාමන්ය තරුනයෙක් හා සමානයි.පිස්තෝලයක් දැකලාවත් තිබ්බ කෙනෙක් නෙමෙයි)


ඒ වගේම ජුලියටුත් මහා සල්ලිකාර පැලැන්තියක කෙල්ලෙක් නෙමෙයි.ඇයත් රෝමියෝට සමාන පවුල් පසු බිමක තැනැත්තියක්..ටිකක් දඩබ්බර දැකුම්කලු ලස්සනක් තියෙන, පැහැපත් සමක් ඇති කෙල්ලෙක්.නමුත් මොවුන් දෙදෙනා හදිස්සියේ හමුවෙන්නේ කොහොමද කියන එක ඉතිහාසයේ සදහන් නැති නිසා ඒක මට කියන්න විදියක් නෑ..(සොරි හොදේ)

දකින දකින කෙල්ලන්ට විහිලු කරන ජීවිතය ගැන බරක් පතලක් නොදැනෙන. සෙල්ලක්කාර තරුනයා සහ දඩබ්බර තරුනිය අතර මිත්‍රත්වයක් ඇති වෙන එක තාමත් අබිරහසක්.. නමුත් ඒ මිත්‍රත්වය දුරදිග යන්නේ නිතර දෙදෙනා හමුව් ජීවන තොරතුරු බෙදා ගැනීමට පොදුවේ මොවුන් ප්‍රිය කිරීමත් සමගම..

කතාවේ ශේක්ස්පියර් මොවුන් දෙදෙනා අතර අහසයි පොලවයි වාගේ වෙනස් කම් රාශියක් පෙන්නන්නේ.. ඔහු හිතින් ඔවුන් දෙදෙනා කිසිදා එක් නොවියහැක්කන් කියල ඔබටත් මටත් හංගන්න..

නමුත් ඇත්තටම ජීවත් වුනු රෝමියෝ ජුලියෙට් අතර තිබුනානම් තිබුනේ අසමානකම් දෙකයි..

+ රෝමියෝ ජුලියට්ට වඩා ටිකක් උස තරුනයෙක්.(දෙදෙනා එකට සිටිනා විට ලොකු උස පරතරයක් තිබුන"

+රෝමියෝ ජුලියෙට්ට වඩා මාස හයකින් බාලයි.(ගතානුගතික අදහසින් පිරි ජුලියෙට්ගේ දෙමාපියන් පිරිමියා වසර කිහිපයකින් වැඩිමල් වියයුතුය කියන මතයේ හිටියා)

එතරම් සුලු වෙනස් කම් මේ තරම් දෙනාගේ නෙත් අග කදුලු රැදවූ ප්‍රේමාන්වුතයක් බිහිකලේ කොහොමද එහෙනම්?

**ඊලග පෝස්ට් එකෙන් බලාපොරොත්තුවන්න**


අද ඉදන් ඔයාට ඇත්ත ආදර කතාවක් ගේන මම
                        
                       සත්‍යවාදී සුරන්ගනාවෙක්

Comments

  1. කොහෙන්ද බං උබ මේ විස්තර ගත්තේ?? නැත්නම් මේක උබ හිතල කියන දෙයක්ද?? මොනවා උනත් වැඩේ කුතුහලයක් ඇති කරන සුළුයි.. ඔහොම යන්....

    ReplyDelete
  2. බොරු කීවට මරන්න එපෑය...

    සත්‍යත් කල්පිතයත් අතර දෙයක් තමයි සාහිත්‍ය කියන්නේ. ඒ නිසා වරදක් කියන්නත් බැහැ නේද?

    බලමු ඊළඟ කොටස කොහොම ද කියලා

    ReplyDelete
  3. රෝමියෝ සහ ජුලියට් ඇත්ත කියන්න නම් දන්නව. (ඇත්තටම ජිවත් උන අය.) එත් පොත්පත් කියවවුවට තාම මෙක ගෑන උනන්ඩුවක් තිබ්බෙ නෑ. එ ප්‍රසිද චරිත යක් උන නිසාත් මෙ අය ගෑන නිතර කතා කරන නිසාත්, ඉතින් අඩුම ගානෙ ෆිල්ම් එකක් තියනවනම් හොයල බලන්න හොද කලේ වගේ

    ReplyDelete
  4. @ adk:බලාගෙන හිටු කතාවක් කිව්වට මේක දැනගැනීමට යමක් එකතු කිරීමක්...

    ReplyDelete
  5. @ සොදුරු සිත: ඔව් අක්කේ මැදුම් පිලිවෙත හොදයි කියනවනේ?

    ReplyDelete
  6. @ පිස්සු පූසා: උබ අහල නැත්ද... සොයන්නාට සම්බ වේ කියලා.. වටින කියන දේවල් ලේසියෙන් හොයාගන්න බැරි හින්දයි මචන් ඒවට අගයක් තියෙන්නෙ.....

    ReplyDelete
  7. අනේ මන්දන නෑ උබ මේක හිතල කියනවද නැත්තං අර අවාසනාවට ඇත්ත කතාවක් ගණයෙ එකක්ද කියල.....

    ReplyDelete
  8. සිරාවට මට තේරෙන්නේ නෑ ඕයි

    ReplyDelete
  9. @ kidO: මම මේක ලියනෙ විචාර ගනයට...කෙටි කතාවක් නෙමෙයි බන්

    ReplyDelete
  10. @ රත්ගමයා: ජීවිතේ කියන්නේ තේරුම් ගන්න බැරි තේරුමක් නෙ?

    ReplyDelete
  11. මට මේක කියවද්දි දෙයක් අව‍බොද උනා.. ඒක දැන්ම නොකියා අනිත් පොස්ට් එකත් බලලම කියන්නම්... ;)

    ReplyDelete
  12. බොලාගේ ලිපිය හින්දා ඔක බාන්න දෑම්ම. ෆිල්ම් එක...

    ReplyDelete
  13. යකෝ මේවා අහස පොලොව නුහුලන කතා නේ. කමක් නෑ ඊලග පෝස්ට් එකත් බලමු.

    මම නම් දන්නේ ජූලියට් කියලා කියන්නේ කැපියුලට් වංශික කුමාරියෙක් කියලා.

    ReplyDelete
  14. අඩෝ මාව නිකන් කර කෝලා අත ඇරියා වගේ... මොකක්ද බං මේ හරුපේ....

    ReplyDelete
  15. @ හිම හංසි: හා.. වෙලාව ආවාම කියන්න....

    ReplyDelete
  16. @ පිස්සු පූසා: අම්මලා ඉන්නවා නම් ලගක බෑවට කමක් නෑ බලන්න එපා... ඔන්න පස්සෙ කියන්නෙපා මම නොකිව්වාය කියලා..

    ReplyDelete
  17. @ මදුරංග: මචන්.. අතීතය පිලිබදව ලිඛිත සාක්ශි වලින් විතරක් අර්තකතන දෙන්න එපා..මතක තියගන්න එලාරව දුටුගැමුනු එලෙව්වේ එයා දෙමල කෙනෙක් නිසා මිසක් දරුනු පාලකයෙක් නිසා නෙමෙයි.. ඒත් පොත පත එලාරව නපුරු රජෙක් කලා.. ඒ වාගේ දේවල් ලෝකෙත් සිද්ද වුනා ලංකාවෙ වගේම....(කරුනු ගත්තු තැන කියන බෑ උබලා ඒපාර මගෙ බ්ලොග් එකට නෑවිත් ඒක බලාවි)

    ReplyDelete
  18. @ අපරාජිතයා: ඉස්සරහට තේරුම් යාවි බන්.. පොඩ්ඩක් ඉවසපන්....

    ReplyDelete
  19. මොකක්ද මලේ මේ කියන්න හදන්නෙ ........
    (සොරි පරක්කු වුනාට)

    ReplyDelete
  20. ඇඩේ.. මේක හරි ජෝලිනේ ඕයි. මම මෙහෙම මගුලක් හාන්කවිසියක්වත් දැනගෙන හිටියේ නෑනේ. පුළුවන් නම් ඔය විස්තර තියන පොතේ ලින්ක් එක දාපන්කෝ. මැස්සෙක් විදියට බුකියේ දැම්මත් කමක් නෑ. පොත කියවන්න ආස හිතුන.

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02