ඔන්න මම කාලෙකින් ආයෙත් වැඩට බැස්සා.....අද ඉදන් පුලුවන් හැමදාම මොනවම හරි බ්ලොග් එකට දාන්නයි ඉන්නේ...

අන්තර්ජාලගත වෙන්න තිබ්බ අපහසුතානුයි...කම්මැලිකම්යි නිසා.. ෆයර්ෆො‍ක්ස් අමතකම වෙලා හිටියෙ..
දැන් හරි හොදේ... මතක් වුනා.....
මම ආයෙත් ලියනෝ....


මේක ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් අතරෙ ගිය කතාබහක්....

"ඔයා අන්තිමට හිනාවෙච්ච දවස මතකද?"
"නෑ..ඇයි?"

"ඔයා අන්තිමට අඩපු දවස මතකද??"

"අපොයි ඔව්..  ඒදා අමතක වෙන්න මම මැරිලා ඉපදුනාද?"

"කවදද ඒ??"
"අනේ මේ... දන්නේ නෑ වගේ අහන්න එපා හොදද.."

"ඔයා වැඩියෙන් ආස අඩන්නද හිනාවෙන්නද???"

"අඩලා හිනාවෙන්න"
"ආහ්.. එහෙනම් හිනාව කදුලට සාපේක්ශව අර්තකතනය කරන්නද හදන්නේ?"

"ඔයාට වගේ මට පිස්සු නෑ එහෙම කරන්න"

"එහෙනම් හේතුව කියන්නකෝ"
"කියන්නම් හැබැයි හිනාවෙන බෑ හොදේ"
"සත්තයි හිනාවෙන්නේ නෑ... කියනකෝ ඉතින්"
"ඔයා මාව හිනස්සන වෙලාවට මාව ආර්මාර්තකාමී වෙනවා..ඔයාගෙ අහින්සක හදවතින් කියන දේවල් කන් දෙකෙන් පිටවෙලා යනවා...
ඒත්.
ඔයා මාව අඩවන වෙලාවට ඔයා මාව සංතෝසෙන් තියන්න කොච්චර දේවල් කාලද මතක් වෙලා මට ඔයා ගාවට දුවගෙන එන්න හිතෙනවා"

"ඒ කියන්නේ ඔයාට මාව ඕන වෙන්නෙ අඩන වෙලාවට නලවන්න විතරද?"

Comments

  1. ඒ කියන්නේ අඩන වෙලාවටයි වැඩියෙන්ම ලගින් ඉන්න ඕන...

    ReplyDelete
  2. "ඒ කියන්නේ ඔයාට මාව ඕන වෙන්නෙ අඩන වෙලාවට නලවන්න විතරද?"
    අන්න කොල්ලා තේරුම් ගත්තා...

    ReplyDelete
  3. අනේ මන්දා බොටත් හිතෙන දේවල් කියල තමයි කියන්න තියෙන්නේ...

    ReplyDelete
  4. වදින කට්ටියට වදින්නම තියෙනවා ;-)

    ReplyDelete
  5. මේක නම් වදින කටිටියට වදින්නම තියෙනවා ;-)

    ReplyDelete
  6. "ඔයා මාව අඩවන වෙලාවට ඔයා මාව සංතෝසෙන් තියන්න කොච්චර දේවල් කාලද මතක් වෙලා මට ඔයා ගාවට දුවගෙන එන්න හිතෙනවා"

    මොකක්ද මේ කියන්න හදන්නෙ .....

    ReplyDelete
  7. අනේ මන්ද මේකට මොනා කියන්නද කියල... :(

    ReplyDelete
  8. අඩන කොට.. නලව ගන්නත් යන්න වෙන්නේ ආදරය කරන තැනටම ...තමයි..මලේ.

    ReplyDelete
  9. සමාවෙන්න ඕන් පරක්කු වුනාට....

    @ දිනේශ්:
    ඔව් අවශ්ය වෙලාවට නැත්නම් ඔය කොයි කාගෙන්වත් වැඩක් නෑ...

    @ කිඩෝ: ප්‍රයිවට් අත්දැකීමක් නෙමෙයි බන්..නිකන් ලිව්ව එකක්...

    @ අපරාජිතයා: කාලෙකින් කොහොමද යාලුවා???? ඔව් බන් උප්පත්තියෙන් මට ටිකක් පිස්සු ... :P

    @ චම්මා: තොප්පියක් විසිකරේ නෑ ඕන කමින් ඒත් දන්නෙම නැතුව විසි වෙලා..

    @ පන්සල් හන්දිය: මේ නිකම් පෝස්ට් එකක් විතරයි....

    @ adk කොලූ: කමක් නෑ... කොමෙන්ට් කල එකට හුගාක් සංතෝසයි...

    @ නිල් අහස: දුකෙදියි සැපේදියි ලගින්ම ඉන්න ආදරේ කරන කෙනෙක් ඉන්න කෙනෙක් කොච්චර වාසනාවන්තයිද??

    ReplyDelete
  10. මල්ලි කාලෙකින්.
    ඇත්තටම මල්ලි මේ කතාවෙ නම් පුදුමාකාර තේරුමක් තියෙනවා. හොඳට කල්පනා කරලා බැලුවම සම්පූර්ණ ඇත්ත. නියමයි.

    ReplyDelete
  11. ඔන්න ඔහොම ඉඳල බැඳගත්තට පස්සේ
    මන් කවද්ද හිනා වුනේ ? හැමදාම අඬනවා මිසක් !!(කෙල්ල)
    අඬල හැමදේම විසඳන්න හදනවා.. (කොල්ල)

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02