සද නුබට ඇහෙනවාද??

කාමරයේ කවුලුවෙන් එබිලා අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට
මටත් නොදැනිම මගේ ඇස් දෙක රෑ අහසේ තනියම ඉන්න සද දිහාවට ඇදිලා යනවා..
වෙලාවකට නපුරුම නපුරු වලාකුලක් ඇවිල්ලා  මගේ ඇස්වලින් ඔයාව වෙන් කරනවා......
ඒත් ටික වෙලාවකින් ඔයා මගේ ඇස් ඉස්සරහට ආයෙමත් එනවා....
ඔව්.. හරියට මායාවක් වගෙයි...

මම විතරද ඔයාට ආදරේ කරන්නෙ....??
මේ ලෝකෙ ඉන්න ගොඩක් දෙනා ඔයා ගැන වර්ණනා කරනවා..එච්චරම ලස්සන දේකට ආදරේ කරන එක වැරැද්දක් නෙමෙයි නේද???

වෙලාවකට හීනයක් වගේ ලස්සනයි....තව වෙලාවකට ලස්සනයි....
හැන්දෑවට අහසට එනකන් කවුලුව ගාවට වෙලා මම බලාගෙන ඉන්නවා...
ඒත් ඔයා නොයෙන අමාවක දවසට .. මගේ හිතට හුගාක් දුක් හිතෙනව.....

අනිත් දවස් වලට මට පාලු කාමරයේ නින්ද යනකන් මගේ පාලුව නැතිකරන්න ඈත ඉදන් ඔයා මගේ දිහා බලාගෙන ඉන්නවා....මගේ ලගට එන්න බැරිවුනත් ඔයාගෙ හද එලිය මගේ දිහාට එවනවා...

ඒත්...
උදේට මම නැගිටිනකොට ඇයි ඔයාව මට පෙන්නෙ නැත්තේ?...
ඒ වෙලාවට කොහෙද හැන්ගෙන්නේ....??



ආදරිණීය සද..ඇයි හැමදාම මාව බලන්න න්ඓන්නේ......????

Comments

  1. ලසනට ලියලා තියෙනවා. නියමා...යි

    ReplyDelete
  2. තාරුණ්‍යෙයේ නොකියා විඳවන ප්‍රේමයද මේ ?
    සුන්දර පද වැලක් .....

    ReplyDelete
  3. සඳ හැමදාම ලඟට ආවොත් එකේ අගේ නැති වෙලා යාවි..ඔය ඉන්න තාලේ එ අහිංසක කම හොදයි එයාට..

    ReplyDelete
  4. @ මදුරංග: තෑන්ක්ස් වේවා..
    @ මහේශ් නිශාන්ත: එහෙම වෙන්නත් පුලුවන් බොහෝදුරට..

    ReplyDelete
  5. ලස්සනයි, හැබැයි මොකක් හරි ලොකු දුකක් අකුරු එක්ක පිට වෙලා තියන හැඩයි .....

    ReplyDelete
  6. මම කැමතියි....!nicely written යාලු...!සඳට මාත් ආදරෙයි...!

    ReplyDelete
  7. සඳට හැමෝම ආදරෙයි.
    ඒත් හුඟක් අයට සඳ හරි දුරයි යසියෝ..
    ඒ හින්දා සඳ එලියෙන් සැනසිලා ඉන්න.

    ReplyDelete
  8. නිම්ශා: ඒත් යාලුවා හැමදාම ඈතට වෙලා සද දිහා බලාගෙනම ඉදල ජීවිතයක් අවසාන වෙන එක සාදාරනයිද???

    පංසල් හන්දිය: දුකක් කියන එකට වඩා හැගීමක් කියන එකක් කියපයි මට හිතෙන්නේ...

    umz: උබ හදට ආදරෙයි?? :( කන කුඩු කරගන්නෙපා.. සද මගේමයි.. මගෙම විතරයි...

    කැමීලියා : නෑ.. මේක සුරන්ගනා ලෝකයක්... ඒක නිසා ඕනම දෙයක් වෙන්න පුලුවන්...

    ReplyDelete
  9. හුහ්..! උබ මගෙ යකාව අවුස්සා ගත්තා ඕන්...! හරි ඔනේ නම් කුඩු කරපිය..! මම කියනව හඳ හන්දා මම මගෙ කන කුඩු කරගත්තා කියල..:)
    මේක සුරන්ගනා ලෝකයක්...:)cheeers..!

    ReplyDelete
  10. umz: ලොල්ස් වේවා යාලුවා

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02