කී දෙනෙක් කියවාවිදැයි නොදැන දිගුකලක් හගවාලනු ලැබූ ඒ පුරුද්ද නැවත ආරම්බ කරන්නෙම් ...

2011/අගෝස්තු/26

මා මාගේ සුපුරුදු බ්ලොගය වෙතට එන්නේ අදය.. ඒ මාස හතරකට පසුවය..
2011/අගෝතු/27

හැන්දෑවේ 6ට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන අමතුමකට.. මා 2011/අගෝස්තු/30 වන දින ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ සුරාට් නම් සුන්දර නගරයට පැමිනෙන්නේ වැඩිදුර අද්යාපනය සදහාය...
භාශා වෙනස , අලුත් පරිසරයට හැඩගැසෙන්නට මාස හතරක් ගතවුනා නොවෙයි..නමුත් විභාගයට බියෙන් සිටීමි.. දෙවියන්ගේ පිහිටෙන් එයද ගොඩ ය... නමුත් තවමත් යමක් මගහැරී ඇත.
ඒ කුමක්ද.. මා එය තවමත් සොයන්නෙමි...






නොදන්නා  දේශයක  නොදන්නා මිනිසුන් මැද සිට සුපුරුදු පුරුද්ද ඇරබීමි...

Comments

  1. වෙල්කම් බැක් යාලූවා.. ආයෙම පුරුදු විදිහට ලියමු.. ඔහේ විස්තරත් කිවුවනම්..

    ReplyDelete
  2. එහෙනම් ඉතින් ආයෙම ලියන්න පටන් ගම්මු. මොලියා ඉන්නවට වඩා මොනාහරි ලියන එක හොදයි මලේ.

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02