ගිටාර්යේ කැඩුනු තත්


ගිටාරයේ කැඩුනු තත් අතරින්..
සිතින් නුබට ගී .. ලියැවෙනවා...
යටිහිතේ... මතකයන් ... අස්සෙන්...
සොදුරු ඔය හිනහව .. සිහිවෙනවා...

නැහැදිච්ච දඩබ්බර.. මද පවනේ...
ඔය නිල් වරලේ.. පුසුබ විහිදෙනවා...
වියලුනු සම පුලුසන.. හිරු කිරනේ...
නුබෙ කුඩයේ අඩුව... තේරෙනවා...

ආදරයේ... නිම් කඩුලු එපිටින්..
නුබේ ලෝකය එලිය වෙලා..
මම නැති පාලුව දැනුනෝතින්...
වැදලා කියන්නෙමි එන්ට එපා...




Comments

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02