නුබ


හැගුම්බරයි නුබ සතු 
සුපෙම්බර මුව කමල
මුකුලිත කරන සිනහව
වස් දොස් සියල් දුරු වන

සිනිදුයි ඔබේ පොඩි අත
ලපටි අතැගිලි තුඩු
වලාකුලු වර්න නියපොතු
මගේ අත් අස්සේ රදවගන්නට
ආසාවේ බෑ මට...

හැදුනු කම සහ ගතිගුන
ෆර්දාවෙන් ඔතා සුරකිව
ආගම් වෙනස අමතක කර

ජාති බේද දිය කර හැර
එක්කන් එන්න හිතෙනවා 
මගේ පු0චි ගෙපැලට 
පරිස්සමට...ලගදීම......!!




..........හදාගන්න දරුකමට..............

Comments

  1. එල අදහස .......... කවුරුත් මිනිස්සු ..... හැමෝටම තියෙන්නෙ රතු පාට ලේ ..... වෙනස තියෙන්නෙ හිතන විදියෙයි .........

    ReplyDelete
  2. හුස්නියෝ...මෙන්නනො....
    අකුරු පොඩ්ඩක් ලොකු කරලා දාපන් දානකොට..
    මේක පට්ටා

    ReplyDelete
  3. ආගමට ජාතියට
    පවුරු බඳිනු නොහැකිවූ
    ප්‍රේමයේ හම්ගුම් මල්
    දැනේවා ඔය හිතට
    ෆර්දාවෙන් වැසී ගිය යෞවනය.....

    ReplyDelete
  4. මේ මිහිපිට
    පවත්නේ
    එකම ජාතියකි
    ඒ මිනිස් ජාතියයි..

    ReplyDelete
  5. @ කල්හාර අයියා: අනිවා අනිවා...මොනව කරන්නද? තවම මෝඩ මිනිස්සු මේ මහ පොලව උඩ ජීවත්වෙනවානේ

    @ රත්ගමයා: ස්තූතියි සහෝදරයා... හා මන් එහෙම කරන්නම්කෝ..

    @ StArry aNgeL: අනේ එයාටත් ඔහොම්මම දැනෙනවානම්??

    @ සරත් අයියා: ඔව් අයියා ඇත්ත තමයි.. මේ හිවල්ලුන්ට මේක තේරෙන්නේ නෑ... ආනික් දෙමලාවත් සත්තු ජාතියක් කියල මුන් හිතන් ඉන්නෙ මුස්ලිම් උන් වගේම......

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02