විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02
"ඉතින් එහෙනම් කොහොමද රෝමියෝට ජුලියෙට් ව හම්බ වෙන්නේ?" ඒ කාලේ අපේ වගේ ටියුශන් ක්ලාස් තිබ්බද නෑ. මම මූලාශ කරගත්ත ග්‍රන්තයේ සදහන් වෙන විදියටනම්, සල්පිලකදි සිද්ද වෙන අකරතැබ්බකින් තමයි. මේ ප්‍රේම හුටපටේ පටන් අරගෙන තියෙන්නේ. මෙහෙමයි ඒ සිද්දිය වුනේ.. ජුලියෙට් සහ ඇයගේ මිතුරන් සල්පිලේ කඩයක් කඩයක් ගානේ ඇවිදිද්දී තමයි..(අද කෙල්ලෝ වගේම තමයි ඒ කාලෙත් කෙල්ලො ශොපින් කියලා කරන්නෙ ජොගින් නේ) මම මක්කද කිය කිය හිටියේ....?? :D රෝමියෝගේ ඇවැස්ස නෑනා (නැන්දගේ දූ) ජුලියෙට් ගේ මිතුරියක්. මේහිදී රෝමියෝ ජුලියෙට් එකට මුනගැසුනත් එය හුදෙක් නෑනන්ඩියගේ උවමනාවට සීමාවූවක් වෙනවා..(love at first sight එකක් නෙමෙයි ආරම්බය) රස්තියාදුකාරයෙක් ලෙසින් සැරසි රෝමියොන්ට පලමු දැක්මෙන් පෙම් කිරීමට තරම් මානසික අස්තාවරබවක් ජුලියට්ට තිබිලා නෑ. නමුත් සැනෙකෙලිය අවසාන වී මෙම තරුනියන් නිවසට යනවිට වීදියේ සිටි මැරවරයින් පිරිසක් ජුලියෙට් හා පිරිස නවතාගන්නවා.. අවාසනාවකට හෝ වාසනාවකට ජුලියෙට් හැර අනෙක් සියලු දෙනාම පැන ගන්නවා..ඇදුම් ඉරා ලිංගික අතවරයකට ඔන්න මෙන්න තියෙද්දී මත් වතුරක් බොමින් යන රෝමියෝ සහ පිරිසට මේ දසුන දැක්කත්...
සිහිනෙන් විතර ද?
ReplyDeleteඑල මචන් ලස්සනයි වැඩ බැරි උනත් ගම ගාල්ලේ කිව්වට උබත් එල වැඩ කාරයෙක්නේ බොල..................
ReplyDeleteඒක නෙමෙයි උබේ සද මඩලට මොකා උනේ බන් සුරංගනා ලෝකෙට ගොඩ බෑවද.... :p
ලස්සන පද වැල් ටිකක් .........
ReplyDelete@ සොදුරු සිත: ඔව් අනේ මගේ කෙල්ල තාම හම්බ වුනේ නැහැ නෙව...
ReplyDelete@ අපරාජිතයා: මන් ජීවත් වෙන්න කැමති සුරන්ගනා ලෝකයක මචන්.. ඒකයි එහෙම කලේ... සුරන්ගනා ලෝකෙ මාර ලස්සනයි බන්...
@ කල්හාර අය්යා: ස්තූතියි අයියා ආයෙත් මේ පැත්තෙ ආවට......
ඉදිරියට යමු, ජය
ReplyDelete@ බුද්දික: ස්තූතියි යාලුවා.. ආයෙත් මේ පැත්තේ එන්න..
ReplyDeleteසිහිනෙන් දුටු මාසිහින තොටුපොළේ
ReplyDeleteතවමත් ඔබ නම් ගං තෙර අයිනේ !
කෙලෙස දකින්නද දෑස් විවරකර
එනු මැන මා වෙත සිහින මාවතේ !
@ සරත් අයියා: ලස්සන අදහසක්.. ස්තූතියි මේ පැත්තෙන් අවිත් ගියාට... ආයෙත් එන්නකෝ....
ReplyDelete