අවන්හල





ඒ අවන්හලමයි
එදා මේසයමයි
පුරුදු මාතෘකාවමයි
ඒත් ඒ අපි නොවෙයි....

අතිනත ගන්නා දිනය
කලින් සැලසුම් කල ලෙසම
සුර කුමාරියක් වගේ
තිබුන විදියටම නුබෙ හිතේ


අපේ බලාපොරොත්තුව
නුබට හැකිද තනිවම පුරවන්න
කිසිම දෙයක් මම නැතිව නොකල ඔයා
අපේ සිහිනය ඔයාගෙ විතරක් කරගෙන....

අවසර ගන්න නෙමෙයි ආවේ
මම හොදට දන්නව ඒක
මට දැකගන්න ආරාදනා කරන්නයි
නුබේ සහ ඔහුගේ විවාහ උත්සවය........

Comments

  1. කොළොම්තොට නැත මහලුවී
    අවන් හල නැත පැරණි වී
    එදා හඳ මයි අදත් යවුවනයේ
    එහෙත් අප වෙන් වෙලා.. බලන් කැඩපත සොඳුරියේ ...(අමරදේව)

    ReplyDelete
  2. @ සරත් අයියා: ආදරය දුකයි නෙමෙයි දුකායි..

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02