ඒයි තඩි කෙල්ලේ



උසයි මහතයි ඔයා
තලෙලුයි මගේ පාටමයි
කොන්ඩයනම් ටිකක් අමුතුයි
ඒත් ඒ සේරටම මම නම් ආසයි
කතාකරද්දී නම් කනට ගහන්න වගෙයි
කියන කතාවලට දුක හිතුනු වාර අනන්තයි
උබේ හිතෙත් මම ඉන්නවා සත්තයි
පිටට නොපෙන්නුවට ඒක මම දන්නවා
අපෝ අපෝ අපෝ
මටනම් අහන්න බයයි මතකෙයි?
ඔයා මට කිව්වා දවසක්
"ගහනව ගෙම්බාගැහුවා වගේ පොලොවේ"
කමක් නෑ දෙයියනේ මම අහනවා
මේ........................................
ඒයි.........................................
තඩි කෙල්ලේ..........
ඔයා කැමතිද මගේ ලේලිගෙ නැන්දම්මා වෙන්න???

                                                                                                             

                                                                                                    ලිව්වේ යසියා

Comments

  1. //තඩි කෙල්ලේ..........
    ඔයා කැමතිද මගේ ලේලිගෙ නැන්දම්මා වෙන්න???//

    අඩෝ මට ටිකක් වෙලා ගිහිල්ලනේ නෑ කම මීටර් උනේ... පටිටයි...

    ReplyDelete
  2. හිහ් හිහ් මරු මරු.. මටත් ටිකක් වෙලා ගිහින් 3න් පාරක් විටර කියවලා තමයි තේරුන් ගත්තෙ.. :) :) දිගටම ලියන්න අයියා....

    ReplyDelete
  3. හ්ම් නරක නෑ නරක නෑ.. කළු උනත් දොදොල් පැනිරසයි.. බිග් ඉස් බියුටිෆුල් !

    ReplyDelete
  4. මටත්... හෙනවෙලාවක් ගියා තේරුම් ගන්න. පට්ටයි මචෝ. දිගටම ලියපං

    ReplyDelete
  5. මටත් හෙන වෙලාවක් ගියා මීටර් වෙන්න. පට්ටයි මචෝ හොඳට ලියනවා. දිගටම ලියපං

    ReplyDelete
  6. අනේ මම දැනුය් මේක කියෙව්වේ....ආයෙ වතාවක් කියවන්න වෙය් වගේ මයෙ හිතේ....

    ReplyDelete
  7. අනේ මට තේරුනේ නැතො

    ReplyDelete
  8. @ මාරියෝ: එහෙම හරි මීටර් වුනානේ? හි හී

    @ නගා: ස්තුතියි නන්ගියා ඒකට එච්චර කාලයක් වෙන් කලාට

    @ සරත් අයියා: නෑ අයියා එයා මාරයි...

    @ කුරුල්ලා: තෑන්ක්ස් හික්

    @ ත. බි. සමනලී: වෙලාවක් තියෙනවනම් කියවන්න...

    @ කඩේ හාමිනේ: තේරුම් ගන්න ලේසිය්නේ
    @

    ReplyDelete
  9. @ මාරියෝ: එහෙම හරි මීටර් වුනානේ? හි හී

    @ නගා: ස්තුතියි නන්ගියා ඒකට එච්චර කාලයක් වෙන් කලාට

    @ සරත් අයියා: නෑ අයියා එයා මාරයි...

    @ කුරුල්ලා: තෑන්ක්ස් හික්

    @ ත. බි. සමනලී: වෙලාවක් තියෙනවනම් කියවන්න...

    @ කඩේ හාමිනේ: තේරුම් ගන්න ලේසිය්නේ
    @

    ReplyDelete
  10. @ මාරියෝ: එහෙම හරි මීටර් වුනානේ? හි හී

    @ නගා: ස්තුතියි නන්ගියා ඒකට එච්චර කාලයක් වෙන් කලාට

    @ සරත් අයියා: නෑ අයියා එයා මාරයි...

    @ කුරුල්ලා: තෑන්ක්ස් හික්

    @ ත. බි. සමනලී: වෙලාවක් තියෙනවනම් කියවන්න...

    @ කඩේ හාමිනේ: තේරුම් ගන්න ලේසිය්නේ
    @

    ReplyDelete
  11. @ හිම කුමාරි: ඇයි අනේ එහෙම කිව්වෙ???

    ReplyDelete
  12. හිනා සාගරේක ගිල්ලවපු කවියක්. මහත්තයට එහෙම කරන්න ගිය දෙයක් හෙම නෙවෙයිනේ?

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02