මොනවා කියා කියන්නද??? කියවන ඔබ සමාව දේවිද??

අන්තර්ජාලයෙන් අහකට යන්න බැරුව හිටපු මට, බ්ලොග් එකෙන් ඈත්වෙන්න බැරුව හිටපු මට සිද්දවුනේ හතුරෙකුටවත් වෙන්න පතන දෙයක් නෙමෙයි...ලැප් එකෙ එන එන හැම ජනේලෙටම යෙස් දෙන මම මොකක්දෝ වින්නැහියක් වෙලා දැන් ජනෙල් 7න් මට අන්තර්ජාලයට එන්න දෙන්නෙ නැහැ.මේ එන්නෙත් නැන්දලගේ දිහා පරිගනකයෙන්....
මම දැන්නම් කොහොම හරි එනවා... ඔව් එනවාමයි....
මොකක්හරි ලියලාම යන්නම් එහෙනම්...

"නිහඩයිද කෙතරම් සදපාන...
නුබේ බැනුම් නැති රෑක...
හිනාවෙන කනාමැදිරියනේ...
උබත් තනිවෙච්ච දවසක.......
කාත්කවුරුවත් නැති දවසක...
නුබට දැනේවි ජීවිතේ කටුක බව......"

ඉක්මනින්ම මම ආයෙත් එනවා...

Comments

  1. අනේ මන්දා මේ යසියටත් වෙන වැඩ තමයි. ආයේ ඔහොම වින්ඩෝ එකක් ආවම කියවලා මිසක් ඕකේ දෙන්න එපා.

    ReplyDelete
  2. ලයිට් කණුවකට නැගගත් දෙබලක්ද මේ දවස්වල?

    ReplyDelete
  3. ඉස්කෝල කාලෙට

    ළමයි ඇහැරවන්නට

    කෑගසන සද්දෙට

    උපමා කරයි ''ටකයට''

    පාසල් නිවාඩුයි

    ''ටකය'' අද නිහඬයි

    ඇහැරෙන්නේ නැතිලු

    යන්නට පමා වෙයිලු

    කෙරුවේ විහිලුයිලු

    ''ටකය ''ඇත්නම් හොදලු


    ඔන්න ඔයාගේ පොස්ට් ඒක දැකල මට හිතුන හැටි

    ReplyDelete
  4. hik hik mona kiyannda

    ReplyDelete
  5. මම සිරාවටම මේල් එකක් දාන්න හැදුවේ තව දවසක් දෙකක් බලලා මොකද උනේ කියලා අහලා. වෙල් කම් බැක් .......

    ReplyDelete
  6. ඔන්න ඕකනේ අපි තාමත් විස්ටා ජනේලේ ඇරගෙන ඉන්නේ.

    ReplyDelete
  7. අපිත් එන එන මැසේජ් වලට යර්ස් කියනවා. අනික් පාර මරන්නද කියල ඇහුවත් යර්ස් කියල ක්ලික් කරයි.

    ReplyDelete
  8. මෙහෙම හරි ඇවිත් යන්න ආපු එක කොයි තරම් හොදද.

    ReplyDelete
  9. @ මදුරංග: මොනවා කරන්නද බං කැත පුරුද්ද අතෑර ගන්න බෑනේ???

    @ all in one: ඒක ඉතින් හැමදාම එහෙම තමයි.....මොනවා කරන්නද ලබා උපන් හැටියට...

    @ bindi: මොකක්ද .. අනේ මන්දා මට මෝල් වගේ....

    @ නරක සමනලයා: ම්මොකක් හරි කියල දාපන් බන්....

    @ පන්සල් හන්දිය: තෑන්ක් යූ

    @ සරත් අයියා: මොනවා කරන්න්ද... අපි වැල යන පැත්තට මැස්ස ගහන්න එපායැ...

    @ නිල් අහස: බ්ලොග් එකෙන් ඈත්වෙනවා කියන්නෙ මට කෑවේ නෑ කියන එක තමයි...
    @ පිනිබිදු: එහෙනම් welcome to the club...

    @

    ReplyDelete
  10. Hafoi.matath metike karadara.matanam nandala gedara comath ne.4n katten tama.mage blogenam pata makuludel bedila..sanrareee

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02