නමක් නැති කෙටි කතා පෙල....
විසි හතර පැය පුරා සිනහවෙන් ගතකලා වූ සමය ගැන ආවර්ජනාවක් නගන්නට සිත පිවිසියේ මා හටත් නොදන්වාය..අමාවකක් වූයෙන් වෙනදා නොපෙනෙන්න තිබූ තරු පන්ති පියවි නෙතට පැහැදිලිව පෙනෙන්නට තිබුනි...
" අද අහස හරි ලස්සනයි නේද?"
තේ කෝප්ප යුවලක් දෙඅතේ රදවාගෙන ඈ මා පසක සිටගෙන හිදී...හාන්සි පුටුවේ ඇන්ද මතින් තබාගෙන සිටි මාගේ දෙපය පොලොවට තබා රිසි සේ තේක පානය කරන්නට සැරසුනෙමි...ඇගේ දකුනතේ වූ කෝප්පය මාගේ පපුවට නුදුරේදී මා සන්තක විය...
" හද පායලා තියෙන දවසට ,හද එලියට ඔය තරු රටා සේරම හේදිලා යනවා නේද තිවංක..????"
"හ්ම්"
ඈ සමග පෙම් බස් දොඩන්නට හිතක් නොවූ නිසාවෙන්... මුව වසාතබාගෙන නාසයෙන් පිලිතුරු සැපයීමි.....
ඇය තවම උලුවස්සට උරහිසින් හේත්තු වී මා දෙස නෙත් යොමාගෙන සිටිනවා විය යුතුය..ආපසු හැරී බලන්නට හිත කීවත්... මම අසීරුවෙන් මුහුන නිසල කරගතිමි...
" මොකද බකමූනෙක් වගේ ඔරවගෙන ඉන්නේ??.. සති ගානකින් ගෙදර ආවාම පොඩ්ඩක් කතා කරන්න බැරිද?"
"කතාකරන්න දේවල් ඉතුරු වෙලා තියෙනවද තරින්දි?..."
" කොහොමද අලුත් තැන එහෙම?"
"මගේ ගෙදරත් මට නුපුරුදු නම් ඉතින් අනිත් තැන් ගැන මොන කතාද?"
" මගේ වැරැද්දක් නෙමෙයිනෙ අනේ....අනික දැන් ඕවා ගැන කතාකරන්න කතා කරන්හ්න වෙන්නෙ ප්‍රශ්න තවත් දුරදිග යන එක මිසක් ඒවා නැති වෙන එක නෙමෙයි..."
"ඔයාට මේවා ප්‍රශ්න වුනාට මට ඒවා මතකයන් විතරයි"
මුව සෙලවුනද ඇස් දෙක තාමත් අන්දකාරය මැද්දෙන් යාන්තමින් පෙනෙන කදු පන්තිය දිහා බලාගෙනමය...
අවසාන වතාවට මා මේ දොරකඩින් පිය මැන්නේ දිවිය ඇති තුරාවට මේ නිවහනට ආයෙත් එන්නට නොලැබේවා යැයි ප්‍රාර්තනාවෙන් ය.. නමුත් මොකක්දෝ සරදමකට දයිවය විසින් මා නැවතත් මේ ඉසව්වට රැගෙනවිත් ඇත.උපන්දා සිට සම්පූර්නයෙන් මාගෙ පාලනයෙන් ඔබ්බෙහි වූ දයිවය ඉදිරියේ කුමක් කරන්නට සූ දානම් වන්නේද?

...පලමු කොටස අවසානයි...
හොඳයි බලන් ඉමුකො ඉස්සරහට මොනවද කරන්නේ කියල.. හැබැයි පුතෝ මගේ බ්ලොග් එක පැත්තේ නිකම් වත් අවේ නැති එකට නම් මොනවා හරි කරන්න වෙනවා.
ReplyDeleteලස්සන කතාවක්. ඉතුරු ටිකත් ඉකමනටම ලියමු. මම ආසම කරන වැඩක් තමයි කතා කියවන එක.
ReplyDeleteගොඩ කාලයක් ගෙදරින් පිට හිටියම මට නම් කියන්න කතා ගොඩක් ඉතුරු වෙනවා. :)
මදි මදි තව ටිකක් ලියන්න එක කොටසකට . ටොපියක් කටට දාල ආපහු ගත්ත වගේ
ReplyDelete@ sarath ayya, ane sorry lokkaa. Mama me enneth 4n eken...mage lap eka awul nisa no net... Oya kathawath liwwe nandalage gedarin...sorry
ReplyDelete@ madhuranga: ee mokooo
@ bindi: mata kathawak patan gaththama iwara karanakan ninda yanne na....hikz
කොලුවා අලුත් වැඩකට අතගහල වගේ.. එල එල එල.. ගොඩ දවසකින් බ්ලොග් පැත්තේ එන්න උනේ නෑ බං.. ටිකක් බිසී හිටියේ...
ReplyDeleteකථාව නියමයි,... ඒත් ටිකක් කොට වැඩියි වගේ.. ඔයාට කථාව ලියල ඉවර වෙනකම් නින්ද යන්නේ නෑ. අපිට බලල ඉවර වෙනකම් නින්ද යන්නේ නෑ.. :'( :D
ReplyDeleteහ්ම්ම්..,කොටස පොඩ්ඩයි නේ සහෝ..මම වගේ කතා පෙරේතියෙක්ට මේක එක ඇස්පිල්ලමයි...
ReplyDelete@ ඒ ඩී කෙ: ඔව් බන් අලුත් වැඩක් ඒත් ඉස්සර එව්වා වැගේ ඉක්මනට ඉවර කරන්න යටිතල පහසුකම් නැහැ...
ReplyDelete@ ප්‍රාර්තනා අක්කේ: සොරි අනේ මම මෙ සති ගානකින් මේ පැත්තට ආවේ...
@ නිම්ශා: පොඩ්ඩක් ඉන්න සහෝ මමත් පෙරේතයි කතා ලියන්න. ඒ කතා ඇතුලේ තමයි මම නොලද දේවල් ලබාගන්නේ... ඒත් මේ දවස් වල මගේ ජංජාලේ අවුල්......
එල මලයා ලියන්න ලියන්න .........
ReplyDeleteමම නම් හැබැයි ඔය සයිස් එකට කොටස් පල කරනවට කැමතියි .......