" කෙටි කතා එක ඉන් දඹදිව " --- කෙටි කතා සීරිස් එක..


"මචං ඔය බෝතලේ පාස් කරපන් බන්"
" ඔච්චර බොන්න එපා බන්..පිස්සෙක්ද උබ..මැරිලා යාවි බන්.."
"i know my limits dude.. please pass the bottle"
"ඉදා ඕන රෙද්දක් කරගනින්.."

කලු පැහැ පල්සර් 180ය අධික වේගයෙන් පැමින "ක්‍රීස්" හඩින් නතර වීය.. ෆුල් ෆේස් හෙල්මටයෙන්  අවුරුදු දහ අටක පමන තරුනයෙක් එලියට ආවේය ...

" අඩෝ චුට්ටා වරෙන් වරෙන්.. "
" ආහ් අනූශ්ක අයියා...උබලව දකින්න තියෙන අමාරුවක් බන්..කවද්ද ලංකාවට ආවේ..?"

" ගිය සදුදා .. "

" ඒ මොකෝ..."

"මොනවා කරන්නද බන්.. මැනේජරයගේ කටින් වැරදි වචනයක් පැන්නා..මම උගේ දත් දෙකක් කැඩුවා..පහුවෙනිදා ඕන කුදයක් කියලා..ආවා ලංකාවට... දාගනින් ශොට් එකක්"

" ආයෙත් යනවද බන්"

"නෑ බන්. ඉතුරු කරපුවා ටිකක් තියෙනවා..family business එක කරගෙන යනවා බන්... තව restaurant එකක් දාන්න ඉන්නේ.. දීපන් සප් එකක්... "

"අනිවා ලොක්කා .. අපෙන් සප් නැත්නම් කාගෙන්ද???"

"මල්ලී .. ගනින් බයිට් ටිකක්.."

" මලයො.. උබ මූව දන්නවනේ.. මූ රොශාන්.."
" ටක් ටක් ටක්.... ටක් ටක් ටක්"
blackberry දුරකතනක් නාදවීය.. එය චුට්ටාගේ සාක්කුවෙන් එලියට ආවේ ය..
"excuse වෙන්න ඕන අයියලා.. පවුලගෙන් කෝල් එකක්.."

"එල එල මචං..no worries... go ahead.. "

මලයා දුරකතනය කනේ තබාගෙන අදුරේ අතුරුදහන් වී ය..

" මම උබෙන් අහන්නම්යි හිටියෙ බන්.. දැන්වත් කියපන් කවද්ද උබ එකලසක් වෙන්නේ.. මෙහෙම බොන්න ගත්තොත් උබ මැරිලා යාවි බන්.. එතකොට කියපන් කවුද business එක බලාගන්නේ??"

" dude.. මම උබට දෙයක් කියන්නද.. අහගනින් හොදට...හරිද...

ඕන තරම් බීපන්... සිගරට් බීපං... ගන්ජා ගහපන්.. හරිද..
ඒත් ජීවිතේට මේ ලෝකෙ කිසිම කෙල්ලෙක්ට බොක්කෙන්... love කරන්න එපා... හරිද...
එක විනාඩියක් වත් ජීවත් වෙන්න බැරිවෙවී  බන්... love එක නැතුව..ජීවිතේ නරකාදියක් වේවි...
හිතේ තියාගනින් "

(totally a fiction.. ලිව්වේ යසියා

Comments

  1. සහතික ඇත්ත... උබේ කටේ මසුරන් දාන්ඩ වටිනවා !!

    ReplyDelete
  2. පට්ට ඇත්ත.

    ReplyDelete
  3. @ මදුරංග: තෑන්ක්ස්...
    @ සිතුවම් : බිව්ව වෙලාවට ලුනෙ ඇත්ත කියවෙන්නෙ

    ReplyDelete
  4. බොක්කෙන්ම කියපු කතාවක් ...

    ReplyDelete
  5. ඒ ඒ .. මන් උබට මුකුත් කතා ඒ වෙලාවලට කියලා නෑනේ???? ලොකු දෙයක්...

    ReplyDelete
  6. කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ නෑ....ඒත් කතාව නම් පට්ට.....

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02