මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ..

සිසිලස ලබා දෙන පංකා යමින් වට,
ටියුට් ඇසෙස්මන්ට් ඇත නිම කරන්නට,
බෙහෙතක් හොයන් නැත ඔය කම්මැලි කමට,
තරු මල් තිබෙයි සද නැහැ අද අමාවක..
සයනේ නෙත වසා ඇලවූ වෙලාවක..
නුබ මට තවම පෙම් කරැතැයි මුලාවක..
ලියා එවන් නුබෙ පෙම වැහි වලාවක...
යසියා ලියන ලදි ..
Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක