විර0ගි 004
කලින් කොටස් කියවනවානම් මෙතනින් බලන්න
" ට්‍ර්න් ට්‍රීන්"
ගෙදර බෙල් එක නාදවුනි...
"පොඩී... පොඩී"
මම ගේ දෙවනත් වෙන්නත හඩ නැගීමි..මූත නම් ඇසෙන පාතක් නැත. ගිය ආත්මෙ මූ බීරෙක්ද කොහෙද.. මම මටම කියා ගැතිමි..
"වෙයිට් අ සෙකඩ්"
ෆේස්බුක් එකේ තෙසුරගේ චැට් එකේ ලියූමා දෙඅතට වාරුගෙන කිහිලි කරු ආදාරයෙන් දොර දෙසට ගාටීමි..
" මොනවද මනුස්සයො කර කර හිටියේ..."
මම මුහුන නොරොක් කර ඈ හට ප්ලාස්තර දැමූ කකුල පෙන්වීමි...
"සොරි පැටී"
මේ මා මුලු ලොවින් ම වැඩි පුරම ආදරය කරන සිනහවය.. එය හුගාක් අහින්සකය... පවිත්‍රය...
"එන්න ඇතුල ට"
වාඩිවෙන්න... දකුනතින් කවිච්චිය පෙන්වීමි...
"පොඩී.. පොඩී"
"කෝ ඔයාගෙ චඳි මලය නැත්ද ??"
"දන්නෙ නැහැ කොහේ මකබාවිලද කියල.."
මම දක් මිටි කමින් පැවසීමි..
"මම බබාට පලතුරු ටිකක් ගෙනාවා... කොහෙඳ තියන්නේ.. ??"
"තෑන්ක්ස් පැටී . මේසෙ උඩින් තියන්න "
"ඔයාගෙ කකුල රිදෙනවද ?? "
"ඔව් ටිකක් වෙලා උඩින් තියන් හිටියම හරියාවි."
"තියාගන්න එහෙනම් .. කෝ ඔතනින් වාදිවෙන්න..මම කකුල උදින් තියන්නම්"
මෑතකින් තිබූ ටිපෝව ලගට කල ඈ පැලැස්තර බැදි මා කකුල ඔසවා ටිපෝව උඩින් තැබීය ..
"ඔයාට ගොඩාක් පින් පැටී"
"චැක්"
"මේ ඒක නෙමෙයි.. අද කැම්පස් ගියේ නැත්ද ??"
"නෑ මම හිතුව අද ඔයාව බලලම හවස ට්‍රේන් එකේ යනවා කියලා.."
"අපරාදෙනෙ පිස්සි... අනික ඔයා ආව කියල මගෙ කකුල ඉක්මනට සනීප වෙනවද ??"
"ඔයා හරි නපුරුයි සදරු. ඕන කෙහෙල් මලක් කරගන්නවා. මම ආයෙ එන්නෙම නෑ ඔයාව බලන්න."
"සොරි අනේ"
"තියාගන්න වා ඔයාගෙ මහලොකු සොරිය... ඕන ම වැඩක් කරල සොර්‍ය් කිව්වම හිතේ ඇති හැමදේම හරි කියල..."
"සොරි නෑ එහෙනම් ... හිනාවෙන්නකො"
මම නැගිටින්නට තැත් කලෙමි.
"ආහ්.."
"ඔහොම ඉන්නව පිස්සෝ එක තැනකට වෙලා.. එහේ මෙහේ දුවන්නේ නැතුව.."
"හොදමයි ආච්චි.."
මම දිව ඇදීමි..
" මේ මම යනවා. තාත්ති බලාගෙන ඇති පාර ගාව.. ඉක්මනට හොදවෙන්න මගෙ බබා"
"පරිස්සමෙන් යන්න පැටී"
නැගිට විත් මා නලලතට තොත්තුවක් දුන් ඈ යන්නට ගියේය..
"මේ... මම ඔයාව කාමරයට එක්ක යන්නද ??"
"ආයෙත් ආවද??.. හා.. මමත් මේ නැගිටින්න ක්‍රමයක් හිත හිතා හිටියෙ.."
මාව කාමරයට ගෙන ගිය ඈ නැවත යන්නට ගියා ය....
මා හටත් නොදන්නවා මා නෙතින් කදුලු බිදක් දෙකක් ගිලිහුනි..
අනේ මම තරම් පව් කාරයෙක්... කකුලක් කැඩී බේරුනා ඇතිය.. මින් පසුව නම් මා පරිස්සම් විය යුතුය.. මා නොමැති ඇයගේ ජීවිතය අපායක් වනු ඇත.. මටම වත් ආදරය නොකරන මා මේ සුරගනගේ පෙමට උරුමකම් කියන්නේ කෙලෙසකද ... හෙත උදේ ම ඇය ආයෙත් බදුලු යනවා ඇත .. ඉන් පසුව මාසයකට වත් ඒ සද වන් මුහුන දකින්නට වෙන්නේ නැත.. මා මුලින්ම ඈ දුටු මොහොත සේම ආ අදටත් ලස්සනය.. සුකොමාලය. කරුනාවන්ත ය.
"ටික් ටික්"
කෙටිපනිවිඩයකි
"මොකද මගෙ චන්ඩිය කරන්නෙ "
..
මතුසබණ්දයි (contact me)

ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්ඩ වීතරාඟි !
ReplyDelete