මන් මුලා වූ සැඩකි

"විදගන්න දෙනු මැනවි

සිනහවක් තුල සැගවි

පියබන්න මට අහිමි

වැජබෙන්න පින් පුරමි

පැන දුවපු මඩ කඩිති

කොහිබකද යැයි සොයති

මන් මුලා වූ සැඩකි

යලි යමුද සුදු පරෙවි#

Comments