දේව්දාස්

‎අනඞගයා: "දේව්දාස් උබ මැවූ සිහින මැදුරේ දොරකදත වෙල නිදන්නෙ ඇයි?"
දේව්දාස්:   "උබ එකම ගැහැනියකට ඊතල දෙකක් විද්දා.ඇගේ විලාපය අසනු බැරිව මා මට වෙන්වූ ඊතලය ගලවා දැමුවා."
අනඞගයා: "මම උබට වෙන ගෑනියක් සොයා දෙන්නම්."
දේව්දාස්:    "එපා එපා. මම මෙහෙමම ඉන්නම්."

(අරක්කු බොතලයක් දෙයි)
අනඞගයා: "ඕන උනොථ් මේක පාවිච්චි කරපන්.."
දේව්දාස්: "ස්තුතියි මහත්මයා"
අනඞගයා:"හැබැයි මට උබට සුබ පතන්න බෑ."


Comments

  1. ඔව්... ඇය විඳින වේදනාව බලාගෙන ඉන්න බැරි කමට මම ඒ හී සැරය ගලවල විසි කළා... ඒත් අනංගයා, උඹ ඇන්දුනා... උඹ දීපු බෝතලේ උඹ යනකන් ඉඳලා මම විසි කළා... උඹ එක පාරක් මාව ඇන්දුවට හිතන්න එපා මම තවත් ඇන්දෙයි කියලා... හැබැයි උඹේ මුල් ඇඳුම මම තාමත් ආසාවෙන් ඇඳන් ඉන්නේ බං...

    දේව්දාස්...

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02