ආව එවුන්

Wednesday, April 27, 2011

අපි


කප්පරක් ප්‍රේම කර
කෙදිනවත් එක් නොවී
එකිනෙකා වෙනුවෙන් සදා
දිවි ගෙවන ඔයයි මමයි
අනුරාදපුරයේ ගිලුනු
කූට්ටම් පොකුනු දෙක වගෙයි නේද?




4 comments:

  1. සිරාම කතාවක් මචං කියල තියෙන්නෙ හික් හික්.... උබෙ කටේ සත 50 කාසියක් ඔබන්න වටිනවා...........

    ReplyDelete
  2. බොලඳ වුනත් ලස්සනයි........

    ReplyDelete
  3. නියම කතාව. එක පොකුණක් අනිත් එකට වඩා ටිකක් ලොකුත් එක්ක :))

    ReplyDelete

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක