අපි


කප්පරක් ප්‍රේම කර
කෙදිනවත් එක් නොවී
එකිනෙකා වෙනුවෙන් සදා
දිවි ගෙවන ඔයයි මමයි
අනුරාදපුරයේ ගිලුනු
කූට්ටම් පොකුනු දෙක වගෙයි නේද?




Comments

  1. සිරාම කතාවක් මචං කියල තියෙන්නෙ හික් හික්.... උබෙ කටේ සත 50 කාසියක් ඔබන්න වටිනවා...........

    ReplyDelete
  2. බොලඳ වුනත් ලස්සනයි........

    ReplyDelete
  3. නියම කතාව. එක පොකුණක් අනිත් එකට වඩා ටිකක් ලොකුත් එක්ක :))

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02