ඈ කවුරුඳයි මගෙන් නාසන්න... එය මම ද නොදන්නෙමි...







"කන පලාගන්නට

 එපා නුබ මහ වැස්ස

එක කිවිසුමක්වත්

 ගියෝතින් නම් ඇයට

නීල දග කෙහෙරැල්ල
තෙමී ඇත හොදටෝම
හීතලේ ගැහි ගැහී
ඉදී ඈ තුරුලේම
පායනා විට රෑට
උනුහුමයි හද තාම
සුදු වුනා කලු හීන
සිටියි නුබ ලග පාත"

Comments

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02