Posts

ආයෙත් එන්න රත්තරන්

Image
දැන් එයාට වෙන කෙනෙක් ඉන්නවාලු එයා දැන් මට අයිති නැතිලු මම ගාව තිබුනු ඔයාගෙ පින්තූර සේරම මම මකල දම්මා ඔයා වෙනුවෙන් පොතක් පුරවල ලියා තිබුනු කවි කතන්දර නිසදැස්  මම පිච්චුවා. ඔයා මට ආදරෙන් එව්ව  messeges සේරම මම delete කලා ඒත් තවම මගෙ මතකයේ ඔයා ජීවත් වෙනවා ඒ මේ phone එක නිසා වෙන්න ඇති.. මම ඒකත් විකුනලා දම්මා. තවම ඔයා මගෙ පපුවේ ජීවත් වෙනවා. මම හදවත ගලවලා එලියට ගන්න හැදුවා.. ඒත් ඔයා මාව ජීවත් කරන්න හදපු විදිය මතක් වුනා.. "අනේ plz මාව අමතක කරන්න​" කියලා ඔයා පොර ටෝක් දැම්මට අහසට වඩා පොලොවට වඩා ඔයාට ආදරය කරපු මට ඒක  simple plan නෙමෙයි රත්තරන් ඉස්සර වාගෙම මගෙ ලග ඉන්න පුලුවන්ඳ ආයෙත් ඔයාට​

අපි

Image
කප්පරක් ප්‍රේම කර කෙදිනවත් එක් නොවී එකිනෙකා වෙනුවෙන් සදා දිවි ගෙවන ඔයයි මමයි අනුරාදපුරයේ ගිලුනු කූට්ටම් පොකුනු දෙක වගෙයි නේද?

දේව්දාස්

Image
‎අනඞගයා: "දේව්දාස් උබ මැවූ සිහින මැදුරේ දොරකදත වෙල නිදන්නෙ ඇයි?" දේව්දාස්:   "උබ එකම ගැහැනියකට ඊතල දෙකක් විද්දා.ඇගේ විලාපය අසනු බැරිව මා මට වෙන්වූ ඊතලය ගලවා දැමුවා." අනඞගයා: "මම උබට වෙන ගෑනියක් සොයා දෙන්නම්." දේව්දාස්:    "එපා එපා. මම මෙහෙමම ඉන්නම්." (අරක්කු බොතලයක් දෙයි) අනඞගයා: "ඕන උනොථ් මේක පාවිච්චි කරපන්.." දේව්දාස්: "ස්තුතියි මහත්මයා" අනඞගයා:"හැබැයි මට උබට සුබ පතන්න බෑ."

සිහිනය

චෙක් ෂෝර්ට් එකයි ටීෂර්ට් එකයි ගහගෙන පිඹ පිඹ ශේප් එකේ ගෙදරට ඇතුල්වුනා. මලගෙදරක නයිටක් ගහලා දවසකට පස්සේ ඇඩ්මිට් වුනේ.වෙලාව උදේ නමයයි.අම්මියි අප්පච්චියි ඔෆිස් ගිහින්. වෙනදා හැක්ස් කන්දරාවක් කාලා ගෙදර ගැහෙමින් ආවට අද කාට බයවෙන්නද? හෙමීට දොර ඇරියා. "මතකයට මගේ ඔබ ඇ." "හුටා" "මෙහෙ එනවා..කෝ බලන්න..නෑ තව ලගට එනවා" "නෑ.. මේ..  මං.. මේ..අර..." "අපෝ තමුසෙ ගාව ගද විතරක්.රස්තියාදුවයි ජරාවයි.චික් මල්ලි" අක්ක අඩනවා. "සොරි අක්කෙ ආයෙ නෑ.ප්ලීස්" අක්කා මගේ කනෙන් ඇල්ලුවා. "ඌයි." "ආයෙමත් ජරාව බොනවකෝ මම කරන දේ බලාගන්න"   ***************************************** "නැගිටපං බන්.අර ඔතපු එක ගහල ඉදපන් උදේ වෙන්න කලින්." ****************************************** "අනේ දෙයියනේ මටත් අක්කා කෙනෙක් හිටියනම්"

ඇය

Image
"ට්‍රෑන් ට්‍රෑන් " මම ගේට්ටු කනුවක  සවිකර තිබු ස්විචය තද කලෙමි.කොල පැහැ ගේට්ටුවට එපිටින් වූ නිවසේ දොර විවරවන නාදයත් සමගම වයස 60 ක පමන සිරියාවන්ත කාන්තාවක් මා දෙසට පියනගන්නට වීය. "මේක විශ්මි නුගදෙනියලගේ ගෙදරද" මාගේ ස්වරය  නිසාදෝ ඈ සිනහවක් පා "ඔව් පුතා එහෙ තමයි. " "මට එයාව හම්බවෙන්න පුලුවන්ද ආන්ටි" "ආන්ටි එයාට ආවම මේ.." දුවනම් වැඩට ගිහින්.ඒත් මයෙ හිතේ මග එනගමන් වෙන්න ඕන. මා අතවූ මදක් විශාල පෙට්ටිය ඈයට දෙන්නට හදන වටම ඈ "තව ටිකකින් දුව ඒවි. හම්බවෙලාම යන්න පුතා" "දැන් ඒවි නේද" "ඔව් යන් පුතා ඇතුලට" ඈ පුතා යැයි ඇමතුවේ හදවතින්මය.මා නිවස හැරදා ගිය දින සිට මෙතුවක් කලක් කලක් එවන් අරුත්බරව  කිසිවෙකු මා අමතා නොතිබිනි. ඈ ගේට්ටුව විවරකර මා අඩි 30 ක් පමන එපිටින් බටර් පැහැයෙන් බිත්ති ආලේපිත මධ්‍යම ප්‍රමාණයේ නිවස දෙසට කැදවාගෙන ගියා ය. "එන්න පුතා ඇතුලට." පාවහන් යුවල ගලවා පා පිස්නෙන් පසක තැබු මම පාද පිසදමා නිවසට ඇතුලුවීමි. "ඉදගන්න" දොරට පිටුපා වු සුවපහසු ලෙදර් සෝෆාව  දෙසට අත යෙමී ය. මා හිදගන්නවාත් සමගම ඈ ...

යථාරතයත් මායාවක්ද?

Image
"hello" සද්දයක් නැති වුනාට line එකනම් clear "කථාකරන්න ජනනි, plz දෙයියන්ගෙනාමෙට කථාකරන්න." "එකපාරටම ඇයි යසිත මාව මතක්වුනේ?" "නෑ අද මගෙ හිත කිව්වා ඔයාට කථා කරන්නම ඕන කියලා." "කියන දෙයක් ඉක්මනට කියන්න යසිත මම phone එක කට් කරනවා." "plz" "ඉක්මනට කියන්න යසිත"   "හැබයි මම මේ ඔයාගෙන් අහන හැමදේටම ඔයා පපුව කොනිත්තල හදවතින් උත්තර දෙන්න පොරොන්දු වෙනවද?" "promis.මම ඔයාවගේ පොරොන්දු කඩන්නෙ නෑ කියල අමතකද මැට්ටෝ?" "ඔයා ඇයි ජනනි එකපාරටම මගේ ජීවිතෙන් ඈතටගියේ?" "ඈ දන්නෙම නැත්ද?රටේම ඉන්න කෙල්ලෝ පස්සේ ගිහිල්ල ආපු ඔයා දැන් මාව වැරදිකාරය කරනවද?" "මට වැරදුන බව ඇත්ත ජනනි,ඔයා මගේ ජීවිතේට හීනයක් වගේ ඇවිල්ලා එකපාරටම යන්න ගියා" "ඒවට හුගාක් හේතු තිබුන යසිත.plz මාව අඩවන්න එපා."  "මැරෙන්න ඉස්සෙල්ලා දෙයියන්ගෙ නාමෙන් මට හේතුව දැනගන්න පුලුවන්ද?" "ඔයාට හුගාක් ආදරේ හින්දා" "මොකක්?" "මගේ ආදරේ හින්දා ඔයා හුගාක් නරක්වුනා යසිත "මම ඔයාගේ ජී...

Dear diary..3.(what would i do??)

Image
life was always been easy for me. i've never been taken any hard choices.i had everything even before i expected.but with the time i've been realized that now it's the time to  take rough choices. Actually there's junction ahead.one way will lead me to my dream. it's what i wanted since i can remember. And i hope i'll look better in " Browns ".If I choose this way i'll be on my own. and this is what my heart says to go.... the other leads me nowhere i know.I meant the other end of this way is a dark and blinked area.It cannot be predicted.even for a great ist class magician.   But everyone i've loved, every person  who loves me have showed me the second option. there won't be a turn back. I've gone crazy dude.I never felt guilty and regret in these twenty years of my life. And I also don't want them in future.. " Will i suffer? " I don't believe in faith.But i do believe in God. He'll never push me down.He...