ආයුබෝවන් හැමෝටම..මම කාලෙකින් ආවෙ මේ පැත්තට.මම මේකට අලුත්. මම බ්ලොග් ගැන නම් වැඩිය දන්නෙ නෑ.. පුලුවන්ද කාටහරි කියලාදෙන්න?

කොපි පොතක් අරගෙන කාඩ්බෝඩ් එකකින් කවරයක් හදලා හිතේ තියෙන දේවල් සේරම ඒකෙ ලිව්වත්,Blog කියන ජාතිය ගැන කියවලා දැකලා අහලා තිබුනා..
මම බයෙන් හිටියෙ මම නෝන්ඩි වේවි කියලා.
ඒත් අද ඉදන් මම ලියන දේවල් සේරම මේකෙ ලියනවා.
අනිත් අයගේ blog කියවනකොට පුදුම ආසාවක් හිතෙනවා.
ආදරණීය කෝඩුකාරයටත් ඉස්සරහට එන්න අත දෙනව නේද යාලුවනේ?






Comments

  1. මමත් බ්ලොග් ලියන්න නම් අලුත්. ඒත් දන්න දෙයක් කියලා දෙන්නම්. ඉස්සෙල්ලම මෙ කමෙන්ට් දාද්දි එන word verification අයින් කරන්න. කමෙන්ට් කරන අයට ඒක කරදරයක්. ඊට පස්සෙ ඔයාට අහුවෙන හැම බ්ලොග් එකක්ම පුලුවන් විදිහට කියවන්න. පුලුවන් නම් කමෙන්ට් එකකුත් දාලා එන්න. මම නම් බ්ලොග් ලිවිල්ල ඉගෙනගත්තෙ එහෙමයි. දැන් ඔයා හිතන දෙයක් හිතෙන විදිහට ලියන්න. එතකොට ඒවා කියවන්න කට්ටිය එයි. ඔයාව ෆලෝ කරයි, කමෙන්ට් කරයි. ආ... වැදගත්ම දේ.. සින්ඩිකේටර්ස් වල රෙජිස්ටර් වෙන්න.එතකොට කට්ටියට ඔයාව හොයාගන්න ලේසියි. කට්ටිය ආවත් නැතත්, කමෙන්ට් කලත් නැතත්, දිගටම ලියන්න. කවදාවත් අතාරින්න එපා. අනිවාර්යයෙන් අත දෙන්නම්... :-)

    http://www.bloggertricksandtoolz.com/ මේ සයිට් එකෙන් බ්ලොග් එක හැඩ කරගන්න උදවු ගන්න පුලුවන්.

    http://dreamsofharee.blogspot.com/2011/02/blog-satisfy.html#comments මේකත් කියවන්න..ගොඩාක් ප්‍රයෝජනවත්...

    ReplyDelete
  2. word verification එක කොහෙන්ද අයින් කරන්නේ?
    එතකොට අපේ comment එකකට reply කරල කියල කොහොමද තාර දැනගන්නේ???

    ReplyDelete

Post a Comment

මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක

Popular posts from this blog

සෙක්සි කෙල්ලෙක්

xxxxxxxකතාව 2 xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

විලියම් ශේක්ස්පියර් මුලු ලෝකෙම අන්දවපු (නොමග යවපු) ප්‍රේම කතාවක ඇත්ත--02