වජිරපානි 04
වජිරපානි 04
වාහන තදබදය කෙමෙන් අඩුවෙත්ම මංසන්ධිය රථවාහන රාලහාමි කෙනෙකුට බාරදී මා බස්නැවතුම යටට වී මුදල් පසුම්බියෙන් ඈ විසින් මා අත රදවන ලද කාඩ් පත දෑස් ඉදිරියට ගතිමි. සිතාරා අතුකෝරල නම එදා මා හදවත ගැහෙන්නා ව තිබූ වකවානුව නැවත මා මතකයට නගන්නට සමත්ව තිබීය. එයට යටින් ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු යන පදය සටහන්ව තිබින. තත්පරයකට ආලෝක වර්ෂ ගණනාවක වේගයෙන් ඊ හිසක ස්පර්ශය දනවන්නෙ යම් වේදනාවක්ද ඒ හා සමාන වේදනාවකින් මා හර්දය වස්තුව රිදුම් දෙන්නට වීය. දහඩියෙන් පෙගි කාකි ලෝගුව කදුලින් තෙත් වීමට නොදී මා විගස දෙනෙත් පිසදා ගත්තෙමි.
මා ඈ හට ඇමතුමක් ලබාදිය යුතුද?
පාදයේ ලපටි ඇගිල්ලෙන් පටන්ගෙන හිස කේ අග දක්වා මා ශරීරකූඩුවේ සියලු සෛලයක්ම පවසන්නේ එවැන්නක් වීය.
"හෙලෝ. සිතාරා"
""යෙස්. හූ ඉස් දිස්."
"කුඩ්න්ට් යූ ඊවන් රෙකොග්නයිස් මී"
"විල් යූ ප්ලීස් සෙයි යුඅර් නේම්"
"අයි ඈම් ද වන් හූ යූ ගේව් යුඅර් නම්බර් ටොඩේ"
"ඔහ් මයි ගෝඩ්. සදුන් ඉස් දිස් රියලි යූ"
"යෙහ්. ඉට්ස් මී සිතාර"
"ඉට්ස් සෝ ගුඩ් ටු හියර් යුඅර් වොයිස් මේට්.තොඋට් අයි වුඩ් නෙවර් හියර් යුඅර් වොයිස් අගෙයින්"
"යෙහ් මී ටූ. ඉතින් මිස් වෙච්ච දේ ගොඩක් ඇති නේද ජීවිතේ?"
"ඔව් ඒවා නම් ගොඩයි. ඒත් මෙහෙම කථා කරනවද නැත්නම් හම්බ වෙලා කැපැචීනෝ එකක් බොන ගමන් කථා කරනවද?"
"කැපචීනෝ වලට මම හරි ආසයි"
"ඔයාගෙ ඔය වගේ පිස්සු කථා අහන්න මම එදත් අද වගේම ආසයි"
**********-*************** ********
එදා සෙනසුරාදා දවසකි. මාසයකට ලැබෙන සතියක නිවාඩුව අදින් ඇරබුනත් මා ඈගේ ඒ සුමුදු චන්ඩි කටහඩ අසන්නට මේ දිනය එනතුරා බලාගෙන උන්නෙමි.
"හායි. සොරි හෑඩ් සම් වර්ක් ඇට් මයි ඔෆිස් ඩිඅර්. අයිම් සෝ සොරි. ඉතින් ගොඩක් වෙලාද ඔයා ඇවිත්"
"මිස් සිතාරා වජිරපානි අතුකෝරල. මම ඔයා වෙනුවෙන් බලාගෙන උන්න කාලයත් එක්ක මේ බලාගෙන හිටපු කාලෙ ඒ තරම් එකක් නෙමෙයි මට"
"වෝව්. ඕල්වෙයිස් සෝ රොමෑන්ටික්. ඉතින් ඉතින් දැන් බැදලද සදුන්"
ඔයාට දුන්න හදවත දීලා ගීයනම් ආපහු මට, දෙන්න තිබුනා වෙන කාටහරි කියා කියන්නට නොහැක. මේ රුව මා දකින්නේ, මේ හඩ මා අසන්නෙ වසරගනනාවකට පසුවය.
" නෑ හරියන කෙනෙක් හම්බ වුනේ නෑ තාම. එතකොට ඔයා බැදලද?"
"නෑ මම බැදල නම් නෑ තාම. අපෝ. බොරු කියන්න එපා. පොලිස්කාරයෙක්ට ගෑනියෙක්, අඩුමගානෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලා ඇහුවාමයි. හාහා කියන්න බලන්න ඔච්චර කාලයක් තනිකඩව ඉන්න මොකක්ද රහස?"
"මම මොනවා කියලා කියන්නද වජිරපානි"
ඇගේ නමට නොගැලපුනු, මා මිස වෙනයෙකු කිසිදා ඈව ආමන්ත්‍රණය නොකල ඒ නමට මම හැමදාම ආදරය කලෙමි. පොලිස් කාරයෙකු වීමට නොහැකිවූවා නම් මමද අද ඈ මෙන් ඉන්ජිනේරුවකු නොවනවා සත්තය.
පාලු වසන්තයේ පිපුමු එකම පිච්ච මලට ප්‍රේමයෙන් වෙලුනු මා අදද සුපුරුදු පිච්ච සැවැදැති විලවුම් සුවයට එදා මෙන් ආසා කලෙමි.
"තාම ඔයාගෙ ෆේව්‍රිට් පර්ෆියුම් එක පිච්ච සුවදම තමයි නේද?"
"අනේ ඔයා නම් සෝ ස්වීට් සදුන්, ඔයාට තාම මතකද ඒක?"
" ඔව් වජිරපානි"
මා ඈ වෙත තවත් ලංවීමි. ඇය ලගින් හමනා වූ සුවද මා තවත් ඒදෙසම ඇදබැද ගන්නේ ය. මා හට තවත් ඉවසන්නට බැරිය. මා ඇගේ කෙහෙරැල්ලක් ඇගිලි දෙකකට ගෙන ඇගේ දකුණු කනේ අහුරා තැබුවෙමි. ඈගෙන් ප්‍රතික්ෂේපයක් නොපෙනෙයි. ඇයද මා දෙස ඇස් කොනින් බලනා සේ ය.
"සර්. කැපචීනෝ දෙක"
වේටර්වරයා විසින් සිමෙන්ති මේසය මත තබන ලද කෝප්පයක් මතට පලමුව ඇගේ දකුණතත් ඊට තත්පරයකට පසුව මාගේ දකුණතත් ලගාවූයේ මා අත ඇගේ අත උඩට වැටෙනා පරිද්දෙන් ය.
"අයි මිස් යූ සෝ මච් සදුන්"
මා වැරෙන් ඈ තුරුලු කරගතිමි. ඇගේ තනතුඩු මාගේ පපුවෙහි තැවැරෙමින් ය. ඇගේ ගෙලින් වැහැරෙන පිච්ච සුවද මා මත්කරලන්නට සමත් ය.
දියවන්නාවේ සීත සුලග අප දෙදෙනා පසු කර හමද්දී මා ඇගේ හිසට අත තබා ඇයව තව තවත් තදින් වැලැද ගත්තෙමි.
මතු සම්බන්ධයි.

**********-***************

Comments
Post a Comment
මොකක් හරි කිව්වනම් හෙන ගැම්මක් මට ඒක